rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ලේඩි කන්සල්ටන්ට් ඩොක්ටලා ගොඩක් උන් ඇයි බැදලා නැත්තෙ?
    එහෙම උන් ගොඩක් දැක්කා. එහෙම වෙන්නෙ ඇයි බන්? උන්ට හොද ඉල්ලුමක් ඇති කියල මම හිතන් හිටියෙ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,743
    19,683
    113
    ලේඩි කන්සල්ටන්ට් ඩොක්ටලා ගොඩක් උන් ඇයි බැදලා නැත්තෙ?
    එහෙම උන් ගොඩක් දැක්කා. එහෙම වෙන්නෙ ඇයි බන්? උන්ට හොද ඉල්ලුමක් ඇති කියල මම හිතන් හිටියෙ.
    බැන්දොත් මචන් උන්ටත් වෙන ඩොක්කු කන්සල්ට් කරන්න වෙනවනෙ උන්ගෙ ප්‍රශ්න කියන්න.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ලේඩි බග් කියන්නෙ මොකාද බොලේ???
    මම කියන්නෙ අර ඔලුවෙ ඉන්න උන්...උන් කොයි වගේද කියලා මතක නෑ😥
    ලේඩියො ද?
    මන් හිතුවෙ රතු පාට පිටේ කළු පාට බෝල තියෙන කුරුමිණිය කියල

    ඉල්ලුමක් තිබ්බ පලියට බඳින්නෙ මොන මෝඩිද බන්ග්ස්.
    බදින්න බැරුව හෝ ගාලා ප්‍රපෝසල් හොයන උන් සෙට් උණෙ බන්
    ------ Post added on Jul 28, 2021 at 9:45 PM
     
    • Like
    Reactions: Champ HB

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,358
    1
    32,027
    113
    - උඩරට -
    ලේඩි කන්සල්ටන්ට් ඩොක්ටලා ගොඩක් උන් ඇයි බැදලා නැත්තෙ?
    එහෙම උන් ගොඩක් දැක්කා. එහෙම වෙන්නෙ ඇයි බන්? උන්ට හොද ඉල්ලුමක් ඇති කියල මම හිතන් හිටියෙ.
    උන් බදින්න අල්ල ගන්නේ ලගට බෙහෙත් ගන්න එන එකෙක්ව බන් :lol:
     
    • Haha
    Reactions: rahal jayasekara

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,180
    25,559
    113
    Fantasy
    ලේඩි කන්සල්ටන්ට් ඩොක්ටලා ගොඩක් උන් ඇයි බැදලා නැත්තෙ?
    එහෙම උන් ගොඩක් දැක්කා. එහෙම වෙන්නෙ ඇයි බන්? උන්ට හොද ඉල්ලුමක් ඇති කියල මම හිතන් හිටියෙ.
    බහුතරේ කෙල්ල කාලේ ලොකු ලයින් දිදී හිටපු කට්ටිය තමා . ලොකු ලයින් හින්ද ලව් අෆෙයාර් නෑ. ඒ හින්දා හොදට ඉගෙනගෙන. ඒ හින්දම කන්සල්ටන්ට්.තේර්‍රුනාද.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    බහුතරේ කෙල්ල කාලේ ලොකු ලයින් දිදී හිටපු කට්ටිය තමා . ලොකු ලයින් හින්ද ලව් අෆෙයාර් නෑ. ඒ හින්දා හොදට ඉගෙනගෙන. ඒ හින්දම කන්සල්ටන්ට්.තේර්‍රුනාද.
    හ්ම්ම්
    ඒක දන්නවා ඒ්ත් මෙඩිසින් ඉදිද්දි ඩීසන්ට් කොල්ලො එහෙම හම්බ වෙනවා නෙ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,180
    25,559
    113
    Fantasy
    හ්ම්ම්
    ඒක දන්නවා ඒ්ත් මෙඩිසින් ඉදිද්දි ඩීසන්ට් කොල්ලො එහෙම හම්බ වෙනවා නෙ.
    මෙඩිකල් ෆැකල්ටිවල නම් කොල්ලො අඩුයි නෙද
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    Mulikama hethuwa wayasa thamai. Igeneema nisa wiwahaya passata danawa. Consultant level ekata giyama ithin status maintain karanna nam loku background ekak thiyena ekekwa bandinna one. Ehema un okkoma awurudu 30 weddiwath bandinawa. Ithuru wela inne ithin ekko divorced or not looking good dials thamai. Ehemath naththam social/financial status adu aya.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Mulikama hethuwa wayasa thamai. Igeneema nisa wiwahaya passata danawa. Consultant level ekata giyama ithin status maintain karanna nam loku background ekak thiyena ekekwa bandinna one. Ehema un okkoma awurudu 30 weddiwath bandinawa. Ithuru wela inne ithin ekko divorced or not looking good dials thamai. Ehemath naththam social/financial status adu aya.

    :yes::yes::yes: