ලේඩි කන්සල්ටන්ට් ඩොක්ටලා ගොඩක් උන් ඇයි බැදලා නැත්තෙ?
එහෙම උන් ගොඩක් දැක්කා. එහෙම වෙන්නෙ ඇයි බන්? උන්ට හොද ඉල්ලුමක් ඇති කියල මම හිතන් හිටියෙ.
එහෙම උන් ගොඩක් දැක්කා. එහෙම වෙන්නෙ ඇයි බන්? උන්ට හොද ඉල්ලුමක් ඇති කියල මම හිතන් හිටියෙ.
බැන්දොත් මචන් උන්ටත් වෙන ඩොක්කු කන්සල්ට් කරන්න වෙනවනෙ උන්ගෙ ප්‍රශ්න කියන්න.ලේඩි කන්සල්ටන්ට් ඩොක්ටලා ගොඩක් උන් ඇයි බැදලා නැත්තෙ?
එහෙම උන් ගොඩක් දැක්කා. එහෙම වෙන්නෙ ඇයි බන්? උන්ට හොද ඉල්ලුමක් ඇති කියල මම හිතන් හිටියෙ.
ලේඩි බග් උකුණෙක් වගෙ ද යකූ. ඇස් දෙක නරක් වෙලා ද උබේමම හිතුවා උකුණා වගේ අනිත් එකා කියලා![]()
ලේඩියො ද?ලේඩි බග් කියන්නෙ මොකාද බොලේ???
මම කියන්නෙ අර ඔලුවෙ ඉන්න උන්...උන් කොයි වගේද කියලා මතක නෑ![]()
බදින්න බැරුව හෝ ගාලා ප්‍රපෝසල් හොයන උන් සෙට් උණෙ බන්ඉල්ලුමක් තිබ්බ පලියට බඳින්නෙ මොන මෝඩිද බන්ග්ස්.
උන් බදින්න අල්ල ගන්නේ ලගට බෙහෙත් ගන්න එන එකෙක්ව බන්ලේඩි කන්සල්ටන්ට් ඩොක්ටලා ගොඩක් උන් ඇයි බැදලා නැත්තෙ?
එහෙම උන් ගොඩක් දැක්කා. එහෙම වෙන්නෙ ඇයි බන්? උන්ට හොද ඉල්ලුමක් ඇති කියල මම හිතන් හිටියෙ.

බහුතරේ කෙල්ල කාලේ ලොකු ලයින් දිදී හිටපු කට්ටිය තමා . ලොකු ලයින් හින්ද ලව් අෆෙයාර් නෑ. ඒ හින්දා හොදට ඉගෙනගෙන. ඒ හින්දම කන්සල්ටන්ට්.තේර්‍රුනාද.ලේඩි කන්සල්ටන්ට් ඩොක්ටලා ගොඩක් උන් ඇයි බැදලා නැත්තෙ?
එහෙම උන් ගොඩක් දැක්කා. එහෙම වෙන්නෙ ඇයි බන්? උන්ට හොද ඉල්ලුමක් ඇති කියල මම හිතන් හිටියෙ.
හ්ම්ම්බහුතරේ කෙල්ල කාලේ ලොකු ලයින් දිදී හිටපු කට්ටිය තමා . ලොකු ලයින් හින්ද ලව් අෆෙයාර් නෑ. ඒ හින්දා හොදට ඉගෙනගෙන. ඒ හින්දම කන්සල්ටන්ට්.තේර්‍රුනාද.
මෙඩිකල් ෆැකල්ටිවල නම් කොල්ලො අඩුයි නෙදහ්ම්ම්
ඒක දන්නවා ඒ්ත් මෙඩිසින් ඉදිද්දි ඩීසන්ට් කොල්ලො එහෙම හම්බ වෙනවා නෙ.
Mulikama hethuwa wayasa thamai. Igeneema nisa wiwahaya passata danawa. Consultant level ekata giyama ithin status maintain karanna nam loku background ekak thiyena ekekwa bandinna one. Ehema un okkoma awurudu 30 weddiwath bandinawa. Ithuru wela inne ithin ekko divorced or not looking good dials thamai. Ehemath naththam social/financial status adu aya.