Thank you very much.
ඔක මමයි upload කරේ.විස්තර ඔන නම් PM එකක් දාන්නThank you very much.
මේක ගත්තු තැන ලින්ක් එක දෙන්න පුළුවන්ද ඔක්කොම කියවන්න.
පහුගිය අවුරුදු කීපයෙදි හැම මාසෙම ණය වාරික / card minimum payment නියමිත දිනයට ගෙවුවද? නැත්නම් දවස් කීපයක් පරක්කු වෙලාද ගෙවුවෙ?මම ගත්තු ලෝන්ස් ක්‍රෙඩිට් කාර්ඩ් එහෙම මම ගානට ගෙවලා සෙට්ල් කරලා තියෙනවා.
අමාරුවෙයි. කෝකටත් උඹ ගිහිල්ලා මැනේජර් එක්ක කතා කරපන්. පුළුවන් නම් මොනවා හරි කරලා දෙයි.මෙහෙම තියෙනකොට මට ලෝන් එකකට යන්න බැරි වෙයිද?
සමහර මාසයක් දෙකක් වගේ දවසක් දෙකක් පරක්කු වෙලා ගෙවලා තියෙනවා. ඒත් අනිත් මාස වල ගානට වෙලාවට ගෙවලා තියෙනවා මචන්පහුගිය අවුරුදු කීපයෙදි හැම මාසෙම ණය වාරික / card minimum payment නියමිත දිනයට ගෙවුවද? නැත්නම් දවස් කීපයක් පරක්කු වෙලාද ගෙවුවෙ?
ඔව් බන්. ඇප අත්සන් කරලා මම මාර අමාඑඋවක වැටුනේ බන්. මම ගත්ත එකක් නම් දුක නැහැ. ඒත් වෙන එවුන්ගේ පව් මට කර ගහන්න වෙන එකයි බන් දුක. ඉඩම ගත්තෙත් ගේමක් ගහලා. ගේ පොඩියට හදා ගන්න එකයි ආසාව තිබ්බේ. අනේ මන්දා බන්. එපා වෙනවා හැමදේමඅමාරුවෙයි. කෝකටත් උඹ ගිහිල්ලා මැනේජර් එක්ක කතා කරපන්. පුළුවන් නම් මොනවා හරි කරලා දෙයි.
මේ යන විදිහට ඇප අත්සන් කරනවා කියන්නෙ මාර පරිප්පුවක්. කොච්චර නම් කේස් තියෙනවද ගෙවන්නෙ නැතුව ඇප කාරයට කෙළවිච්ච.
කවුරුහරි ඇප අත්සන් කරන්න කිව්වොත් ණය රක්ෂණය (DTA) කරලා ගන්න කියපන්