7% Housing Loan

MR.BANKER

Junior member
  • Jan 15, 2020
    53
    25
    18
    Thank you very much.

    මේක ගත්තු තැන ලින්ක් එක දෙන්න පුළුවන්ද ඔක්කොම කියවන්න.
    ඔක මමයි upload කරේ.විස්තර ඔන නම් PM එකක් දාන්න
     

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මචන්, මට ගෙයක් හදා ගන්න ලෝන් එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා. ඉඩම මගේ නමට තියෙන්නේ. ඒත් ප්‍රශ්නේ මගේ CRIB එක. මම ගත්තු ලෝන්ස් ක්‍රෙඩිට් කාර්ඩ් එහෙම මම ගානට ගෙවලා සෙට්ල් කරලා තියෙනවා. ඒත් මම ගැරැන්ටර් සයින් කරපු එවුන් දෙන්නෙක් උන් ගත්තු ලෝන් ගෙවලා නැහැ බන්. මම ලගදි CRIB රිපෝර්ට් එක චෙක් කලාම D1-High Risk කැටගරි එකට වැටිලා. මෙහෙම තියෙනකොට මට ලෝන් එකකට යන්න බැරි වෙයිද? දන්න කෙනෙක්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,890
    1
    56,909
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ගත්තු ලෝන්ස් ක්‍රෙඩිට් කාර්ඩ් එහෙම මම ගානට ගෙවලා සෙට්ල් කරලා තියෙනවා.
    පහුගිය අවුරුදු කීපයෙදි හැම මාසෙම ණය වාරික / card minimum payment නියමිත දිනයට ගෙවුවද? නැත්නම් දවස් කීපයක් පරක්කු වෙලාද ගෙවුවෙ?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මෙහෙම තියෙනකොට මට ලෝන් එකකට යන්න බැරි වෙයිද?
    අමාරුවෙයි. කෝකටත් උඹ ගිහිල්ලා මැනේජර් එක්ක කතා කරපන්. පුළුවන් නම් මොනවා හරි කරලා දෙයි.

    මේ යන විදිහට ඇප අත්සන් කරනවා කියන්නෙ මාර පරිප්පුවක්. කොච්චර නම් කේස් තියෙනවද ගෙවන්නෙ නැතුව ඇප කාරයට කෙළවිච්ච.

    කවුරුහරි ඇප අත්සන් කරන්න කිව්වොත් ණය රක්ෂණය (DTA) කරලා ගන්න කියපන්.
     

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    පහුගිය අවුරුදු කීපයෙදි හැම මාසෙම ණය වාරික / card minimum payment නියමිත දිනයට ගෙවුවද? නැත්නම් දවස් කීපයක් පරක්කු වෙලාද ගෙවුවෙ?
    සමහර මාසයක් දෙකක් වගේ දවසක් දෙකක් පරක්කු වෙලා ගෙවලා තියෙනවා. ඒත් අනිත් මාස වල ගානට වෙලාවට ගෙවලා තියෙනවා මචන්
    අමාරුවෙයි. කෝකටත් උඹ ගිහිල්ලා මැනේජර් එක්ක කතා කරපන්. පුළුවන් නම් මොනවා හරි කරලා දෙයි.

    මේ යන විදිහට ඇප අත්සන් කරනවා කියන්නෙ මාර පරිප්පුවක්. කොච්චර නම් කේස් තියෙනවද ගෙවන්නෙ නැතුව ඇප කාරයට කෙළවිච්ච.

    කවුරුහරි ඇප අත්සන් කරන්න කිව්වොත් ණය රක්ෂණය (DTA) කරලා ගන්න කියපන්
    ඔව් බන්. ඇප අත්සන් කරලා මම මාර අමාඑඋවක වැටුනේ බන්. මම ගත්ත එකක් නම් දුක නැහැ. ඒත් වෙන එවුන්ගේ පව් මට කර ගහන්න වෙන එකයි බන් දුක. ඉඩම ගත්තෙත් ගේමක් ගහලා. ගේ පොඩියට හදා ගන්න එකයි ආසාව තිබ්බේ. අනේ මන්දා බන්. එපා වෙනවා හැමදේම