හැමදාම පොනිල්ටයි, පුතානෝටයි, ලප කුමාරයටයි කඩේ යන්නේ නැහැ වගේ ඉඳන් කඩේ යන උඹලා කියන දේවල් වලට මන් කිරියෙන් යන්න පුපේ අමාරුවක් ඈ. මාත් අවුරුදු ගානක් මේ කිරියී හිටියනේ. ඔය දාර්ශනික talk දෙන උන් ගැන මම හොඳට දන්නවා. මේ වගේ thread එකක් දැම්මම හැමදාම හැමිනෙන්නේ ඔය අවජාතක set එක කියලා මම නෙවේ මේ කිරියේ ඉන්න උන් ඔක්කොම දන්නවා. අපි ඉතින් ආතල් එකක් ගන්න thread එකක් දානවා. උඹලා ආතල් එක දෙනවා. මේ වගේ සෙට් එකක් සල්ලි දීලාවත් හොයාගන්න පුලුවන්ද...මම බොරුනම් කියන්නේ කිරියේ තියෙන දේශපාලන thread වලට ගිහිල්ලා බලපල්ලා කිරියට අලුත් සහ subject එකට අලුත් උන්.
![]()
ආතල් දීල පුක රිදිලා නේද , ඊයෙ දවසම හැංගිලා ඉදලා අද රිප්ලයි එකක් දානවා නේද..
අපි නං කිරියෙ ඉන්නෙ 2007 ඉදං.. උඹ වැඩිය ත්රෙඩ්ස් දානවා දැකලම නෑ බං.. උඹ කවද කොහෙං ආපු එකෙක්ද බං //
ඔයා එන්නෙ නැද්ද කාබනික පෝර රසායනික පෝර සංවාදයට
