පොලිස් අණ නොතකා ධාවනය, අපරීක්ශාකාරී ධාවනය මේ දඩ දෙක ගැහුවා.
උසාවි එන්න කිව්වා.දඩය කීයක් විතර ගහයිද බන්??
උසාවි එන්න කිව්වා.දඩය කීයක් විතර ගහයිද බන්??
පොලිස් අණ නොතකා ධාවනය, අපරීක්ශාකාරී ධාවනය මේ දඩ දෙක ගැහුවා.
උසාවි එන්න කිව්වා.දඩය කීයක් විතර ගහයිද බන්??
හරි නම් වෙඩි තියන්න පුලුවන් නේද.. උබ පැනලා ගියාද මාමලා දැකලාපොලිස් අණ නොතකා ධාවනය, අපරීක්ශාකාරී ධාවනය මේ දඩ දෙක ගැහුවා.
උසාවි එන්න කිව්වා.දඩය කීයක් විතර ගහයිද බන්??
ඒ ඇයි බන් ?තනියම යන්න එපා උසාවි යද්දි
අපෝ ඕක මහ දෙයක්ද බන් ? පට්ට එක්ස්පිරිය්නස් එක.kauru hari ekkan palayan. neth nam kuduwata wela inna thamai wenne.
dade gewala enakan kuduwata danawa. kauruhari ekkan yanna kiuwe dade gewannaඒ ඇයි බන් ?
අපෝ ඕක මහ දෙයක්ද බන් ? පට්ට එක්ස්පිරිය්නස් එක.
------ Post added on Jul 30, 2021 at 5:39 PM
සල්ලි නෑ කියල ඇඬුවෙත් උන් මොකද කරන්නෙ ? දඩය සිර ගතකිරීමේ කාල සීමාවට හරව ගන්න බැරිද ? උදාහරණෙකට දවසක සිරගතව සිටීම =2000/- යි. දඩේ 10,000යි නම් දවස් 5ක් කූඩුවෙ ඉන්න බැරිද ?dade gewala enakan kuduwata danawa. kauruhari ekkan yanna kiuwe dade gewanna
දවසට රු 150ක් විතර සෙට් උනොත්සල්ලි නෑ කියල ඇඬුවෙත් උන් මොකද කරන්නෙ ? දඩය සිර ගතකිරීමේ කාල සීමාවට හරව ගන්න බැරිද ? උදාහරණෙකට දවසක සිරගතව සිටීම =2000/- යි. දඩේ 10,000යි නම් දවස් 5ක් කූඩුවෙ ඉන්න බැරිද ?

Owneetawa ekek ekka yaman dade gewanna.
na bnuba dada kolayak liyawagatte nadda poddak adala..
echchara gahaiyda hammo45000+45000
oww balanna onaPoliciyata gihin dada kolayak illa ganna balapan.
mama nawaththuwe naneහරි නම් වෙඩි තියන්න පුලුවන් නේද.. උබ පැනලා ගියාද මාමලා දැකලා
ow bnnතනියම යන්න එපා උසාවි යද්දි
thksBump
deiyda bn unn hena kalakanni ekekපොලිසියට ගිහිං නඩුවක් වෙනුවට දඩයක් යටතේ දඩ කොලයක් අරගෙන ඒක ගෙවන්න.
oww bn mage waradda.unta adana eka thama epawenneපුලුවන් නන් පොලිසියට ගිහිල්ල මොහොකට හරි දඩ කොලයක් ලියාගනින්
අඩල හරි ලියා ගනින්
නවත්තන්නෙ නැතුව යන්න එපා බන්, නිකන් වෙඩි කන්න වෙන්නෙ
යකෝ දවසක් සිරගතව ඉන්න 2000 හම්බෙනවනම් වයිෆ්ට මල පැනපු වෙලාවට හිරේ යනවනෙ. කනටත් හොදයි. පර්ස් එකටත් හොදයි.සල්ලි නෑ කියල ඇඬුවෙත් උන් මොකද කරන්නෙ ? දඩය සිර ගතකිරීමේ කාල සීමාවට හරව ගන්න බැරිද ? උදාහරණෙකට දවසක සිරගතව සිටීම =2000/- යි. දඩේ 10,000යි නම් දවස් 5ක් කූඩුවෙ ඉන්න බැරිද ?
kuduwe dano ne giyamatawa ekek ekka yaman dade gewanna.