Police දඩ

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පොලිස් අණ නොතකා ධාවනය, අපරීක්ශාකාරී ධාවනය මේ දඩ දෙක ගැහුවා.
    උසාවි එන්න කිව්වා.දඩය කීයක් විතර ගහයිද බන්??
     
    • Wow
    Reactions: Erzo and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    පොලිස් අණ නොතකා ධාවනය, අපරීක්ශාකාරී ධාවනය මේ දඩ දෙක ගැහුවා.
    උසාවි එන්න කිව්වා.දඩය කීයක් විතර ගහයිද බන්??
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    පොලිස් අණ නොතකා ධාවනය, අපරීක්ශාකාරී ධාවනය මේ දඩ දෙක ගැහුවා.
    උසාවි එන්න කිව්වා.දඩය කීයක් විතර ගහයිද බන්??
    හරි නම් වෙඩි තියන්න පුලුවන් නේද.. උබ පැනලා ගියාද මාමලා දැකලා
     
    • Like
    Reactions: NRTG and visalbro

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,353
    1
    59,710
    113
    Mother Earth
    තනියම යන්න එපා උසාවි යද්දි
    ඒ ඇයි බන් ? :rolleyes2:

    kauru hari ekkan palayan. neth nam kuduwata wela inna thamai wenne.
    අපෝ ඕක මහ දෙයක්ද බන් ? පට්ට එක්ස්පිරිය්නස් එක.
    ------ Post added on Jul 30, 2021 at 5:39 PM
     
    • Like
    Reactions: visalbro

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,353
    1
    59,710
    113
    Mother Earth
    dade gewala enakan kuduwata danawa. kauruhari ekkan yanna kiuwe dade gewanna
    සල්ලි නෑ කියල ඇඬුවෙත් උන් මොකද කරන්නෙ ? දඩය සිර ගතකිරීමේ කාල සීමාවට හරව ගන්න බැරිද ? උදාහරණෙකට දවසක සිරගතව සිටීම =2000/- යි. දඩේ 10,000යි නම් දවස් 5ක් කූඩුවෙ ඉන්න බැරිද ?
     
    • Like
    • Haha
    Reactions: Erzo and visalbro

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    සල්ලි නෑ කියල ඇඬුවෙත් උන් මොකද කරන්නෙ ? දඩය සිර ගතකිරීමේ කාල සීමාවට හරව ගන්න බැරිද ? උදාහරණෙකට දවසක සිරගතව සිටීම =2000/- යි. දඩේ 10,000යි නම් දවස් 5ක් කූඩුවෙ ඉන්න බැරිද ?
    දවසට රු 150ක් විතර සෙට් උනොත් :baffled:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    පුලුවන් නන් පොලිසියට ගිහිල්ල මොහොකට හරි දඩ කොලයක් ලියාගනින්
    අඩල හරි ලියා ගනින්

    නවත්තන්නෙ නැතුව යන්න එපා බන්, නිකන් වෙඩි කන්න වෙන්නෙ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    tawa ekek ekka yaman dade gewanna.
    Ownee
    uba dada kolayak liyawagatte nadda poddak adala..
    na bn
    45000+45000
    echchara gahaiyda hammo
    Policiyata gihin dada kolayak illa ganna balapan.
    oww balanna ona
    හරි නම් වෙඩි තියන්න පුලුවන් නේද.. උබ පැනලා ගියාද මාමලා දැකලා
    mama nawaththuwe nane
    තනියම යන්න එපා උසාවි යද්දි
    ow bnn
    thks
    පොලිසියට ගිහිං නඩුවක් වෙනුවට දඩයක් යටතේ දඩ කොලයක් අරගෙන ඒක ගෙවන්න.
    deiyda bn unn hena kalakanni ekek
    පුලුවන් නන් පොලිසියට ගිහිල්ල මොහොකට හරි දඩ කොලයක් ලියාගනින්
    අඩල හරි ලියා ගනින්

    නවත්තන්නෙ නැතුව යන්න එපා බන්, නිකන් වෙඩි කන්න වෙන්නෙ
    oww bn mage waradda.unta adana eka thama epawenne
     
    • Like
    Reactions: Solo Rider

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,235
    113
    Sri Lanka
    සල්ලි නෑ කියල ඇඬුවෙත් උන් මොකද කරන්නෙ ? දඩය සිර ගතකිරීමේ කාල සීමාවට හරව ගන්න බැරිද ? උදාහරණෙකට දවසක සිරගතව සිටීම =2000/- යි. දඩේ 10,000යි නම් දවස් 5ක් කූඩුවෙ ඉන්න බැරිද ?
    යකෝ දවසක් සිරගතව ඉන්න 2000 හම්බෙනවනම් වයිෆ්ට මල පැනපු වෙලාවට හිරේ යනවනෙ. කනටත් හොදයි. පර්ස් එකටත් හොදයි.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    policiyen nawaththanna sign karanam nawaththanna mchn. un ekka hodata katha karanna. waraddak nathnm eth hodin katha karanna. boho durata dadayak nathuwa yanna denwa. loku waradi walata set wena dada 500n 1000n shape wenna puluwan.