F9 බැලුවද ? ...

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    අප්පට හිකේ. දෙමල ෆිල්ම් එකක්වගේ.
    මුන් කාර් එකකින් අබ්යවකාශයට යනවා කියපන්කො...

    මුන් සල්ලි නිසා සීරියස් චෝර කරගත්තා. unlimited data වලින් download කරලත් data අපරාදේ කියලා හිතුනා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    දෙමල film වලට අපහාස කරන්න එපා ප්‍රෙන්. :rofl:
    මන් හිතුවේ මගක් යද්දී සින්දුවක් ගිහින් John Cena නටයි කියල.
    අපරාදේ data
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කොහොමද ආතල් එක නේද බන් .මට නම් අල්ලලම ගියේ DOM අර ලිද ඇතුලේ සල්මන්කාන් වගේ අර චේන් එක ඇදල කොන්ක්‍රීට් එක කඩපු හරිය ,

    තට්ටයගේ ඔළුවට කොන්කිර්ට් වැටිලත් උට තුවාලයක් නැති හැටි ..

    අන්තිමට බ්‍රයන්ගේ ස්කයිලයින් එක එන හරියනම් පට්ට
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    දෙමල film වලට අපහාස කරන්න එපා ප්‍රෙන්. :rofl:
    මන් හිතුවේ මගක් යද්දී සින්දුවක් ගිහින් John Cena නටයි කියල.
    අපරාදේ data
    :LOL: :LOL: :LOL:

    කොහොමද ආතල් එක නේද බන් .මට නම් අල්ලලම ගියේ DOM අර ලිද ඇතුලේ සල්මන්කාන් වගේ අර චේන් එක ඇදල කොන්ක්‍රීට් එක කඩපු හරිය ,

    තට්ටයගේ ඔළුවට කොන්කිර්ට් වැටිලත් උට තුවාලයක් නැති හැටි ..

    අන්තිමට බ්‍රයන්ගේ ස්කයිලයින් එක එන හරියනම් පට්ට

    බ්ය්රන් ව replace කරයි වගේ. මල්ලි ව දායි සමහර විට.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Screen-Shot-2021-05-27-at-10.20.32-AM.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අප්පට හිකේ. දෙමල ෆිල්ම් එකක්වගේ.
    මුන් කාර් එකකින් අබ්යවකාශයට යනවා කියපන්කො...

    මුන් සල්ලි නිසා සීරියස් චෝර කරගත්තා. unlimited data වලින් download කරලත් data අපරාදේ කියලා හිතුනා
    ගූ 70යි
    කාර් එකකින් ස්පේස් එකට ගිහින් සැටලයිට් එකකට අරිනවා
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,051
    4,831
    113
    අඩෝ මම මේ ගැන thread එකක් දාන්නමයි හිටියෙ. ඒක බැලුවට පස්සෙ ෆීලින් එක නිකම්
    "මොකද්ද හු*** ඒ උනේ"
    වගේ.
    දැන් උන් දිය ගොඩ සැම තැන කවර් කරානෙ. ඊලගට කොහෙද?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    අඩෝ මම මේ ගැන thread එකක් දාන්නමයි හිටියෙ. ඒක බැලුවට පස්සෙ ෆීලින් එක නිකම්
    "මොකද්ද හු*** ඒ උනේ"
    වගේ.
    දැන් උන් දිය ගොඩ සැම තැන කවර් කරානෙ. ඊලගට කොහෙද?
    ඊළඟ අඟහරු ලෝකේ තමයි තියෙන්නේ. undertaker හතුරා.
    ඩෝම් ගේ පුංචි අම්මගේ පුතා