ගමටම POSITIVE

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    ඇයි බන් මේ කොටහලු ගෙවල් ඒක ගමටම අඩබෙර ගහන්න දෙයක්ද
    අපේ කෙල්ලට දැන් දරුවෝ වදන්න පුලුවන්.හු## පුලුවන් ඇතිහැකි එ⁣වුන් ට්‍රයි කරපං කියලා අඩබෙර ගහන මෝඩ දෙමව්පියෝ
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කන්න දෙනවනං අපට
    බොන්න දෙනවනං අපට
    මොන කෙං ගෙඩියද තව ඕන කියන්නේ.…
     
    • Like
    Reactions: NRTG and kinkon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,844
    67,082
    113
    Media ekata ohoma lassanata kivvata media giyata passe muta hodata nelanna athi
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,833
    2
    115,825
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mchn danaganna ahanne kama walin bowenna ba neda or puluwanida
    රසකැවිලි වගේ කෑමත් එක්ක ඇවිල්ල කටේ ගෑවුනොත් හැදෙනව ඇති නේ..කොවිඩ් තියෙන එකෙක් හැඳි අල්ලල අපේ කටේ නහයෙ ගෑවුනොත් එහෙමත් බැරිකමක් නැතුව ඇති.
     
    • Like
    Reactions: NRTG and Amith0424

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සිනෝපාම් වලට ජීවිත බාරදීපූ ලෝකෙ එකම රට මේක වෙන්නැති..චීනෙත් නැතුව ඇති මේවගෙ ඔක්කොම වැක්සින් එකේ සරන විතරයි
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රටටම සිනෝපාම් සරණ වෙලා විස්වාසෙ
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලංකාව මෙහෙම හරි තියන එක ලොකු දෙයක් කියලා තේරෙනව දැන් නං ..