අම්මගෙයි තාත්තගෙයි වෙඩින් එකේ VHS කැසට් එක බන්. ඒකාලෙ VHS කැසට්ලු ප්රසිද්ද..bump
VHS කැසට් එක තාම හොඳට තියෙනවද බං![]()
කොහෙද බන් ප්ලේස් එක..මැප් එකෙත් නෑ.. කන්ටැක් නො. එකක් තියනවද බන්..Kokila record bar ,kandy
නුවර මාතලේ අවට තැනක් හොයගන්න බැලුවෙ..තාම අහුවුනේ නෑ තැනක්Record bar ekakta yanna wei neda
BUMP
BUMPER
@001flyD දන්නවද?
Bump
තැන්ක්ස් මචන්
.... Ikman එකේ FB එකේ ඔය මැශින් විකුණන දානවා පොඩ්ඩක් නොට් එකේ ඉන්න,ගන්නකොට බලලා ගන්න,ගන්න එකක් සෙට් වෙලා අදහසක් ඔන උනොත් මට PM එකක් දාන්න...තව දෙයක් තියනවා ඔය ඇඩ් දාල තියන සමහරක් උන් ටෙප් දුන්නාම කනවා,එක නිසා එ ගැන අවධානයෙන් මචං,මට එහෙම වැඩක් උනා....එක නිසා තමුන්ම කරගන්න එක ඇඟට ගුණයි...