වාහන ගැන දන්න සියලුම දෙනාගෙන් ලොකූ උදවුවක් ඕන.

Chanaka_Dev

Member
Aug 1, 2021
9
10
3
අතේ තියන මුදල ලක්ෂ 35 යි.

නිතර දුර ගමන් යන්න බලාපොරොත්තුවක් නැහ්. ගෙදර යන නිස මාසෙටම (700 KM) වගේ.

කිරියේ ඉන්න අයගෙන් උදවුවක් බලාපොරොත්තු වෙනවා .. මන් වාහන ගැන දන් නැහ්. :( මෙහ් මන් ගන්න පලවෙනි වාහනය ..

මට හොද වාහනයක් හොයාගන්න උදවු කරන්න :D
 
sika2

Well-known member
  • Nov 15, 2013
    3,722
    2,617
    113
    නිධානයක් උඩ
    මැනුවල් එකක් නම් හොද එකක් ගන්න පුලුවන් වෙයි. ඔටෝ නම් ටිකක් පරන එකක් තමයි ගන්න වෙන්නේ. ගන්න එකක් ඉක්මනට ගන්න. බලන් ඉද්දී ගනන් වැඩි වෙනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    හදිසි නැත්නම් ටිකක් ඉවසා සිටින්න
    වාහන ගන්න එකෙක්ට ගන්න දියල්ලා.... ඉවසලා ලැබෙන ලබ්බක් නෑ.... අවුරුදු දෙකකට වාහන ගෙන්වන්නේ නෑ......!! මෙහේ තියෙන වාහන වල ගාන අහස උසට යනවා..... කරන්න දෙයක් නෑ.....!!
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,780
    113
    උබට ඕනිම කමක් තියනව වගේ මට නම් පේන්නෙ. මොකද පලවෙනි වාහනය කියන එකෙන්ම තේරෙනව උබට කොච්චර වාහනේක උවමනාව තියෙනවද කියන එක. ඒ නිසා ඉක්මන් වගේ සයිට් බලන්න එපා මචන්. ඇල්ටො වල ජපන් එක තොයනව ගෙවල් වල විකුනන්න දාල තියන ඒව සේල් වල බලන්න එපා 35 මොකක්ද කියල වගේ ඒවල ඉන්න උන් උබ දිහා බලයි. ඒ නිස රියසෙවන වගේ බලන්න. ජපන් ඇල්ටො එක හොදයි තෙලුත් කරනව. වෙන නම් ඔය ගානට සෙට් වෙන එකක් හිතාගන්න අමාරුයි බන්.
     
    Chanaka_Dev

    Member
    Aug 1, 2021
    9
    10
    3
    හදිසි නැත්නම් ටිකක් ඉවසා සිටින්න
    අවශ්‍යතාවය වැඩියි දැන්. ඒ නිසා ගන්නම වෙලා තියෙන්නේ.

    ඔය ගානට ජපන් වාහනේකට නම් යන්න වෙන්නේ වැගන් ආර් / FB15 වගේ තමා......!!

    https://www.facebook.com/groups/1542776352436842
    wagon r model ekata mn kemthi neh.
    ------ Post added on Aug 2, 2021 at 10:40 PM

    මැනුවල් එකක් නම් හොද එකක් ගන්න පුලුවන් වෙයි. ඔටෝ නම් ටිකක් පරන එකක් තමයි ගන්න වෙන්නේ. ගන්න එකක් ඉක්මනට ගන්න. බලන් ඉද්දී ගනන් වැඩි වෙනවා.
    Manual awulak neh. :D
    ------ Post added on Aug 2, 2021 at 10:41 PM
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    අවශ්‍යතාවය වැඩියි දැන්. ඒ නිසා ගන්නම වෙලා තියෙන්නේ.

    wagon r model ekata mn kemthi neh.
    ------ Post added on Aug 2, 2021 at 10:40 PM

    Manual awulak neh. :D
    ------ Post added on Aug 2, 2021 at 10:41 PM
    කොළඹ පදිනව නම් මැනුවල් ගන්න එපා. එපා වෙයි පදිනකොට.
     
    Chanaka_Dev

    Member
    Aug 1, 2021
    9
    10
    3
    උබට ඕනිම කමක් තියනව වගේ මට නම් පේන්නෙ. මොකද පලවෙනි වාහනය කියන එකෙන්ම තේරෙනව උබට කොච්චර වාහනේක උවමනාව තියෙනවද කියන එක. ඒ නිසා ඉක්මන් වගේ සයිට් බලන්න එපා මචන්. ඇල්ටො වල ජපන් එක තොයනව ගෙවල් වල විකුනන්න දාල තියන ඒව සේල් වල බලන්න එපා 35 මොකක්ද කියල වගේ ඒවල ඉන්න උන් උබ දිහා බලයි. ඒ නිස රියසෙවන වගේ බලන්න. ජපන් ඇල්ටො එක හොදයි තෙලුත් කරනව. වෙන නම් ඔය ගානට සෙට් වෙන එකක් හිතාගන්න අමාරුයි බන්.

    සිරාවටම පුදුම ආසවකින් ඉන්නේ. 35 ට තියෙන්නේ Alto වගේ විතරද බන්. :confused::confused:

    තව ලක්ෂ තුනක් නම් අමාරුවෙන් හරි ගලපගන්න පුලුවන්. ඊටත් වඩානම් හිතන්නවත් අමාරුයි මචන්.
     
    • Like
    Reactions: fallend and NRTG

    Chanaka_Dev

    Member
    Aug 1, 2021
    9
    10
    3
    කොළඹ පදිනව නම් මැනුවල් ගන්න එපා. එපා වෙයි පදිනකොට.
    Colombo nithara padinna set wen neh machn. dura thama. wedipura highway.

    විවා එලයිට් ! ටිකක් බැලුවොත් 30ට අඩුවෙන් හොයන්න පුලුවන් ! පට්ට ගහන්න පුලුවන් නියමෙට ! මේන්ටේන් කොස්ට් එකත් අඩුයි
    35 k wenkam yanna puluwan. mn kemthi corolla , wahana shape ekata
    ------ Post added on Aug 2, 2021 at 10:50 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    වයස ප්‍රස්නයක් නන් 2010 වලට මෙහා හදපු එකක් ගන්න.
    ජපන් ඇල්ටො ( ඉන්දියන් උනත් කමක් නෑ )
    වැගන් ආර්, ස්පෙසියා ( මොකක් හරි kei car එකක් )

    නැත්නන් ඉතින් නැත්නන් පුරුදු වෙන්නත් එක්ක ~ 2000 වගෙ හදපු හොද සැප පහසු මොඩෙල් නන් තිබෙ.
    Carina, FB15, N16/17, Cefiro, AE110/100, Presea, Peugeot 406, Galant, March, Rav4, Camry etc
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,780
    113
    විවා එලයිට් ! ටිකක් බැලුවොත් 30ට අඩුවෙන් හොයන්න පුලුවන් ! පට්ට ගහන්න පුලුවන් නියමෙට ! මේන්ටේන් කොස්ට් එකත් අඩුයි
    Macho mamath elite eka baluwa eke ban wahanetama ena factory fault ekak wage tikak danena vibration ekak tiyenawa neda. Danna hugak ayagen ahuwama eyala kiwwe ea wahane engine eka poweful unata chassy eka echra nathi nisa ea dedarilla enawa kiyala.
     
    • Like
    Reactions: Chanaka_Dev

    Chanaka_Dev

    Member
    Aug 1, 2021
    9
    10
    3
    වයස ප්‍රස්නයක් නන් 2010 වලට මෙහා හදපු එකක් ගන්න.
    ජපන් ඇල්ටො ( ඉන්දියන් උනත් කමක් නෑ )
    වැගන් ආර්, ස්පෙසියා ( මොකක් හරි kei car එකක් )

    නැත්නන් ඉතින් නැත්නන් පුරුදු වෙන්නත් එක්ක ~ 2000 වගෙ හදපු හොද සැප පහසු මොඩෙල් නන් තිබෙ.
    Carina, FB15, N16/17, Cefiro, AE110/100, Presea, Peugeot 406, Galant, March, Rav4, Camry etc

    අවුරුදු 20 ක් වගේ පරන වෙද්දී ලෙඩ එන් නැත්ද නිතර නිතර.

    උදාහරණයක් විදියට මන් අවුරුදු 2000 ඔය කියපු වාහන වර්ග වලින් එකක් අරගන්න පුලුවන්නෙ ලක්ෂ 24 කට විතර උපරිම.

    ලක්ෂ 8 ක් විතර විය්ඩම් කරල ගෙවුනු කෑලි අලුතින්ම වගේ දාල full service එකක් දුන්නොත් අවුරුදු 5 ක් වත් ලෙඩ නැතිව පැදගන්න පුලුවන්ද.?
     
    • Like
    Reactions: Solo Rider

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Macho mamath elite eka baluwa eke ban wahanetama ena factory fault ekak wage tikak danena vibration ekak tiyenawa neda. Danna hugak ayagen ahuwama eyala kiwwe ea wahane engine eka poweful unata chassy eka echra nathi nisa ea dedarilla enawa kiyala.

    Bru katha. dn engine mount 8 years ne at least.

    Unimo eke original Daihatsu engine mount dmma nm oya case 1 hri. hbai 50K wtr wnw.

    3 cylinder nisa podi vibration ekk tynw ithn 4 cylinder wlt wda sapekshawa wadi.
     
    • Like
    Reactions: Chanaka_Dev