Eclub Dropshipping Pyramid Scam

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    eBay කෝස් දැන් පිරමීඩ විදියට විකුණලා. මහමොළකරු කලින් Markwo නම් වැසී ගිය පිරමීඩ ආයතනයක සාමාජිකයියෙක්.

    ලංකාවට Ebay Ban කිරීමේ අවදානමක්. අහු වෙන්න එපා! පල්ලෙන් තියෙන්නෙ උන්ගේ පිරමීඩ Plan එක. ගිය අලුත කෙනෙක්ට මිනිස්සු ගන්න ඕනි කියලා කියන්නේ නෑ.. CCO Rank (course consultant officer) එකට ආවම තව අය ගන්න ඕනි.

    Course consultant offer කියන්නේ පලවෙනි USD500 ක selling කරපු එකෙක්. තෙල ගහන්න පානදුරේ ට එන්න කියනවා. හොඳම දේ මෙකේ course consultants වෙනකම් ඔය අලුතෙන් recruitment කරන එක ගැන මුකුත් කියන්නේ නෑ.

    කාර් ගන්න,Income Screenshot දාන්න බල කරනවා. කාර් අරන් තියෙන්නෙ ebay කරලා නෙමෙයි මිනිස්සු එකතු කරලා. කාර් ගන්න ඕනි කියාලා බල කරනවා. බලෙන් වාහන ගන්න උනන්දු කරලා ලොකු lease එකකට හිර කරනවා. මේක තමයි ඇත්ත. අහු වෙන්න එපා!

    ගොඩක් උන් කරන්නේ උන්ගේ පලවෙනි withdrawal එක කරලා එක දානවා, ඊට පස්සේ වෙන උන්ගේ ඒවා share කර කර දගලනවා.

    Copied FB -------

    (මගෙත් යාලුවෙක් මේකට අහු උන. පොරත් මේක confirmed කරා. දැන් තනිකරම bestlife, globallifestyle business model එකක් තියන pyramid එකක්. මු කියනවා ගොඩක් උන් ebay නොකර අලුත් එවුන් recruitment කර කර ඉන්නවා කියලා)

    FB_IMG_1628007609835.jpg
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    BUMPER
    dn mekata sahenna ewun adila ynwa
    ඔව් බං. මගේ යාළුවා කිව ගොඩක් ඉස්කෝල යන හරි AL ලියල ගෙදර ඉන්නවා වගේ උන් ලු ගොඩක් ඉන්නේ. ඌව add කරපු Whatsapp Group එකක 200 විතර ඉන්නවා කිව පොර.
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ඔව් බං. මගේ යාළුවා කිව ගොඩක් ඉස්කෝල යන හරි AL ලියල ගෙදර ඉන්නවා වගේ උන් ලු ගොඩක් ඉන්නේ. ඌව add කරපු Whatsapp Group එකක 200 විතර ඉන්නවා කිව පොර.

    ow bn ape eunuth rata harak ne ekane wela tynnne
     
    • Like
    Reactions: U-tag

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,733
    39,491
    113
    Homagama
    eBay කෝස් දැන් පිරමීඩ විදියට විකුණලා. මහමොළකරු කලින් Markwo නම් වැසී ගිය පිරමීඩ ආයතනයක සාමාජිකයියෙක්.

    ලංකාවට Ebay Ban කිරීමේ අවදානමක්. අහු වෙන්න එපා! පල්ලෙන් තියෙන්නෙ උන්ගේ පිරමීඩ Plan එක. ගිය අලුත කෙනෙක්ට මිනිස්සු ගන්න ඕනි කියලා කියන්නේ නෑ.. CCO Rank (course consultant officer) එකට ආවම තව අය ගන්න ඕනි.

    Course consultant offer කියන්නේ පලවෙනි USD500 ක selling කරපු එකෙක්. තෙල ගහන්න පානදුරේ ට එන්න කියනවා. හොඳම දේ මෙකේ course consultants වෙනකම් ඔය අලුතෙන් recruitment කරන එක ගැන මුකුත් කියන්නේ නෑ.

    කාර් ගන්න,Income Screenshot දාන්න බල කරනවා. කාර් අරන් තියෙන්නෙ ebay කරලා නෙමෙයි මිනිස්සු එකතු කරලා. කාර් ගන්න ඕනි කියාලා බල කරනවා. බලෙන් වාහන ගන්න උනන්දු කරලා ලොකු lease එකකට හිර කරනවා. මේක තමයි ඇත්ත. අහු වෙන්න එපා!

    ගොඩක් උන් කරන්නේ උන්ගේ පලවෙනි withdrawal එක කරලා එක දානවා, ඊට පස්සේ වෙන උන්ගේ ඒවා share කර කර දගලනවා.

    Copied FB -------

    (මගෙත් යාලුවෙක් මේකට අහු උන. පොරත් මේක confirmed කරා. දැන් තනිකරම bestlife, globallifestyle business model එකක් තියන pyramid එකක්.)

    View attachment 137630

    මේ අර පානදුරේ තියන එකද? ලමයි ගොඩක් මේ ගැන කියනවා. කැම්පස් එකේ ලමයි ගොඩක් අහුවෙලා ඉන්නේ. එයාලා නිතර දාන්නෙම ඩොලර් 5000 10000 තියන එකවුන්ට්..මටත් පුදුමයි.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මේ අර පානදුරේ තියන එකද? ලමයි ගොඩක් මේ ගැන කියනවා. කැම්පස් එකේ ලමයි ගොඩක් අහුවෙලා ඉන්නේ. එයාලා නිතර දාන්නෙම ඩොලර් 5000 10000 තියන එකවුන්ට්..මටත් පුදුමයි.
    ඔව් ඔව් ඒක තමයි. ඒ දාන ගොඩක් screenshot උන්ගේ නෙවේ, වෙන කාගෙ හරි එකක් මුන් සෙට් එකම share කරන්නේ. හොඳට බලන්න ඒක.

    ගොඩක් AL කරලා ඉන්න උන් ලු ඉන්නේ. ඒක group එකක 200 විතර ඉන්නවා ලු. පවූ බං උන්.

    Mata hithuna dinisu kiyana eka horek da?
    මම හරියට ම දන්නේ නෑ. හිටපන් මම යාලුවා ගෙන් අහල කියන්නම්.
     
    • Like
    Reactions: visalbro

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,354
    938
    113
    Godric's Hollow
    හරි විදිහට ඊබේ සෙල් කරන උන්ටත් කෙලවල ඊබේ එකෙන් බඩු ගන්න උන්ටත් සය්ට් එක නැති කරල තමා පස්ස බලන්නේ මුන්... :lol: හොර මගඩි කරන්න ඕනෙ වෙන ජාන විතරද මන්ද සිංහලුන්ට වැඩිපුර පිහිටල තියෙන්නෙ :angry: පොඩි උන් නම් පවූ තමා... A/L ඉවර උනා විතරයි වගේ වයසේ ඉන්න උන් නම් ඉතින් කිඋවට තේරෙන වයසකත් නෙවේනේ ඉන්නේ... කෙළවෙන්න හරි කමක් නෑ කියල අම්මල තාත්තලගෙ සල්ලි ඉල්ලන් ඕව කරනවා ඇති ෂුවර්.
     
    Sahan27

    Well-known member
  • Mar 14, 2007
    2,351
    40
    48
    36
    Somewhere
    This is true. Technically you can't earn millions within very short time period with existing ebay drop shipping practice in Sri Lanka. with a single ebay account komath ba. mun okkoma horu.
     
    ඔව් බං. ඒකනම් ඇත්ත. මෙක අනික් pyramid වලට වඩා ගොඩක් profit. නැගලා යන්නේ එකයි. Cost එක අඩුයි profit එක වැඩි course විකුණලා.
    mama danna ekekuth meka karanawa. fb page ekak ehema dagena motivational quotes ehema share kara kara, ekata msg dana unwa course ekata set karanawa.
    ඔව් බං.
    This is true. Technically you can't earn millions within very short time period with existing ebay drop shipping practice in Sri Lanka. with a single ebay account komath ba. mun okkoma horu.
    AL කරලා එන උන් බලන්නේ ඉක්මනට සල්ලි හොයලා වාහනයක් ගන්න. ඒකයි මේහෙම ඇතිවෙන්නේ.

    අනිත් එක Google එකේ දෙයක් search කරලා දෙයක් හොයාගෙන තනියම ඉගන ගන්න තියන අකැමැති කම. ගෙඩිය පිටින් එකපාර ගන්න යන්නේ.
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Police ye complaint karapanko bn mehema post dada inne. Ubalage evidence ekka. godak podi huttala tama mewata ahuwenne
    Ape O/L karala gedara inna mallitat yaluwo ohoma ekak set karala tibuna. Uta mulinma kiwe online data entry job ekak kiyala.
    But introduction call ekata giyama terenawa Pyramid kiyala.

    Api yantam shape wuna. But mallige yaluwo ahu wela inne. Un naya wewi arakata salli danawalu kawada hari profit ekak tiye kiyala
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Police ye complaint karapanko bn mehema post dada inne. Ubalage evidence ekka. godak podi huttala tama mewata ahuwenne
    Pyramid වලට ලංකාවේ Police යට ගියාට වැඩක් නෑ. බලපන් Best life, Global lifestyle ඔය යස අගේට කරගෙන යන්නේ. Global lifestyle එක ගැන නෙත් එකෙත් ගිය. ඔය යස ඇඟේ ට කොල්ලුපිටිය තියෙන්නේ.

    මුන් කොහොම හරි නීතියේ අඩුපාඩුව කින් බේරෙනවා වෙන්න ඇති.

    සමහර ඒවාට දේශපාලන support එකක් ඇති.
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,922
    17,564
    113
    Nowhere
    මන් වාහනෙයි ගේයි ගන්න සේරම ප්ලෑන් කරලා තියෙන්නේ.
    පිරමීඩ කාරයෙක් ඉන්බොක්ස් එන්න විතරයි දැන් තියෙන්නේ
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මේකෙ පරන ත්‍රෙඩ් බලපන් අවුරුද්දකට කලින් මම කීව මුන්ගෙ ගේම් එක ගැන මේකෙ උන් පිලිගත්තෙම නෑ වැලලුනා :angry: :angry: :angry: .මේ රට හදන්න බෑම තමා තනකොල කන හරක්ට අන්ත එවුන් ඉන්නෙ .මොලේ කලදක් නෑ කල්පනා කරන්න. රැල්ලට යනව අන්තිමට සල්ලි ටිකට කෙලෝගෙන නැට්ට පුපේ ගහන් ඉන්නව. Eclub මහ උන් ටික දැන් ගේම ගහල ඉවරයි. Education institute එකක් විදියට reg කරල නිසා මුන්ට නීතියෙන් ගේමක් දෙන්නත් අවුල් මම හිතන්නෙ . අන්තිමට කෝස් කරන්ඩ ගිය සිංහලුන්ට හුලං 😂😂
     
    සිරා බං. අරූ ට මුලින් කියද්දී ගනන් ගත්තෙ නෑ. දැන් ඌට Institute එක පෙන්නන බැ.

    මන් වාහනෙයි ගේයි ගන්න සේරම ප්ලෑන් කරලා තියෙන්නේ.
    පිරමීඩ කාරයෙක් ඉන්බොක්ස් එන්න විතරයි දැන් තියෙන්නේ
    🤭🤭🤭