eBay කෝස් දැන් පිරමීඩ විදියට විකුණලා. මහමොළකරු කලින් Markwo නම් වැසී ගිය පිරමීඩ ආයතනයක සාමාජිකයියෙක්.
ලංකාවට Ebay Ban කිරීමේ අවදානමක්. අහු වෙන්න එපා! පල්ලෙන් තියෙන්නෙ උන්ගේ පිරමීඩ Plan එක. ගිය අලුත කෙනෙක්ට මිනිස්සු ගන්න ඕනි කියලා කියන්නේ නෑ.. CCO Rank (course consultant officer) එකට ආවම තව අය ගන්න ඕනි.
Course consultant offer කියන්නේ පලවෙනි USD500 ක selling කරපු එකෙක්. තෙල ගහන්න පානදුරේ ට එන්න කියනවා. හොඳම දේ මෙකේ course consultants වෙනකම් ඔය අලුතෙන් recruitment කරන එක ගැන මුකුත් කියන්නේ නෑ.
කාර් ගන්න,Income Screenshot දාන්න බල කරනවා. කාර් අරන් තියෙන්නෙ ebay කරලා නෙමෙයි මිනිස්සු එකතු කරලා. කාර් ගන්න ඕනි කියාලා බල කරනවා. බලෙන් වාහන ගන්න උනන්දු කරලා ලොකු lease එකකට හිර කරනවා. මේක තමයි ඇත්ත. අහු වෙන්න එපා!
ගොඩක් උන් කරන්නේ උන්ගේ පලවෙනි withdrawal එක කරලා එක දානවා, ඊට පස්සේ වෙන උන්ගේ ඒවා share කර කර දගලනවා.
Copied FB -------
(මගෙත් යාලුවෙක් මේකට අහු උන. පොරත් මේක confirmed කරා. දැන් තනිකරම bestlife, globallifestyle business model එකක් තියන pyramid එකක්. මු කියනවා ගොඩක් උන් ebay නොකර අලුත් එවුන් recruitment කර කර ඉන්නවා කියලා)

Last edited:
හොර මගඩි කරන්න ඕනෙ වෙන ජාන විතරද මන්ද සිංහලුන්ට වැඩිපුර පිහිටල තියෙන්නෙ
පොඩි උන් නම් පවූ තමා... A/L ඉවර උනා විතරයි වගේ වයසේ ඉන්න උන් නම් ඉතින් කිඋවට තේරෙන වයසකත් නෙවේනේ ඉන්නේ... කෙළවෙන්න හරි කමක් නෑ කියල අම්මල තාත්තලගෙ සල්ලි ඉල්ලන් ඕව කරනවා ඇති ෂුවර්.