සිරාවට අපෙත් ඔහොම සීන් එකක් තිබ්බා අර ඩොකාලා වගේ තමා ක්ලිනික් එකෙන් ආව ලෙඩ්ඩුන්ට දෙවිවරුන්ට වගේ සලකනවා අනිත් ලේඩ්ඩුන්ව බලන්නේවත් නැ. කෝ මගේ කට්ටිය කියන් එන්නේ.අපෙත් ඔයිට නොදෙවෙනි නැහැ
එක වසරෙ ඒ ලෙවල් වෙනකන් ම ෆෙවරෙෂන්ස් වලට තමා තැන .
තාත්තිගෙ පම්පොරිය ,අම්මලා ගුරුවරුන්ට තියෙන හිතවත් කම මත ඒ ළමයින් කැපි පෙනුනා සහ ඉගැන්නුවා.
හැම ළමයාවම බැලුවෙ නැහැ කවුරුවත්
කොහෙ හරි ටියුශන් මරලා මරලා ඉස්කොලෙ ඇවිත් වැඩ පෙන්වන එකාට විතරයි ගුරුවරු දෙවිවරු උනෙ.
අනික් දුර්වල උන්ට ගුරුවරු මාරයො වගෙ තමා .
ටියුෂන් ආව සෙට් එක හොද....... ළමයි තමන්ගේ ටියුෂන් අවේ නැති එවුන් දැක්කහමත් මල පනිනවා. උන්ට සැලකුවේ යක්කු වගේ.
සැ.යු. දැන් වැලලෙනඩ එන්ඩ එපා තෝ මේක ටයිප් කරෙත් ගුරු දෙවිවරු හින්දා කියාගෙන. අපේ කාලෙත් හොද ගුරුවරු වගේම හොද වෛද්‍යවරුත් හිටියා.
