මචන්ස්ලා, මන් මේ ටිකේම දැක්ක මේ රෝමෙනියන් /පොලන්ඩ් සිද්දිය,,
හොද IT ජොබ්ස් එහෙම තියෙනවා.. මේවට ගිය එකෙක් එහෙම ඉන්නවද??
හොද IT ජොබ්ස් එහෙම තියෙනවා.. මේවට ගිය එකෙක් එහෙම ඉන්නවද??
ඔසි වලින් එලෙව්වද නැත්නම් අවාද
බම්ප්

denne na me corona magula asse..anna eka tama tyena awla,, ay me ape un rotta pitin ekata paninneOwa auwl ratawal neda. Inna unth owagen paninna inne
hoyala balala palayan
yanna bane bn,, student yanna puluwan,, ay eh hukaris nan naChora ratak. Balapan western Europe wala ratawal. UK & Switzerland walath honda job thiyanawa IT side eke nam.
