Romanian Job Vacancies

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ස්ලා, මන් මේ ටිකේම දැක්ක මේ රෝමෙනියන් /පොලන්ඩ් සිද්දිය,,

    හොද IT ජොබ්ස් එහෙම තියෙනවා.. මේවට ගිය එකෙක් එහෙම ඉන්නවද??
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔසි වලින් එලෙව්වද නැත්නම් අවාද
    බම්ප්
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    Chora ratak. Balapan western Europe wala ratawal (Belgium, Germany, Netherlands, Sweden, etc). UK & Switzerland walath honda job thiyanawa IT side eke nam. Experience one job walata ennanam.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Owa auwl ratawal neda. Inna unth owagen paninna inne

    hoyala balala palayan
    anna eka tama tyena awla,, ay me ape un rotta pitin ekata paninne

    Chora ratak. Balapan western Europe wala ratawal. UK & Switzerland walath honda job thiyanawa IT side eke nam.
    yanna bane bn,, student yanna puluwan,, ay eh hukaris nan na :lol:
    ------ Post added on Aug 5, 2021 at 8:41 PM

    man balagena sahenna jobs have romania, not the fukken labourer shit,,
    normal office jobs with idk prolly average salaries

    meke ekama waasiya
    Accommodation
    food
    medical
    tickets

    included


    itn hoda deal ekk ne ban


    aus wala 4000k hewwa kiyapan,,
    kama 250
    medical 100
    insurance 100
    rent 450
    tax 300
    oya okkama ekathuwela eddi
    1250k kapenawane, ethakota 2750k athe,,
    methana ekka gaana baladdi shape eke
    methana amount eka comparatively low,, anna ekay man me baluwa ekama issue ekakata tyenne
    ------ Post added on Aug 5, 2021 at 8:45 PM
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,064
    113
    Gotham City
    ඔසි ගිහිනුත් තියෙන එකෙ වෙස්ටර්න් යුරොප් පැත්තෙ රටක් බැලුවොත් නරකෙයි.
    මොකද ඔය රොමෙනියා , පොලන්ඩ් කියන්නෙ අහල තියෙන විදියට යුරොපෙ ටිකක් චොර රටවල්.

    පොඩි ලෙබර් ටයිප් ජොබ් වලට ගිය අය නම් අනාථයි
    එත් අයි ටී නම් කොහොමද දන්නෙ නැහැ .
    අයි ටී පඩි හොඳයි කොයි රටෙත් මන් හිතන්නෙ.
    ඔව්වායෙත් හොඳ ඇති.

    එහෙම නැත්තම් වර්ක් වීස වලට ඔය රටවල් දෙකෙන් එකක ටිකක් කල් ඇදලා ඊට පස්සෙ ට්‍රයි කරපන් වෙස්ටර්න් බ්ලොක් එක පැත්තට .
    දන්න තරමින් පොලන්ඩ් Schengen ඒරියා එකට අයිති වෙනවා .