Mobitel 1000min Any network and 750/250min

vgp

Well-known member
  • Aug 19, 2010
    2,442
    2,084
    113
    දැන් උපහාර එකට මොනවද බන් දෙන්නේ. තාම එක මොබිටෙල් ලෑන්ඩ් ලයින් 1000යි 1gb විතරයිද. පාඩුයි නේ බන් උපහාර ගත්ත අය.
     
    • Like
    Reactions: NRTG

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් උපහාර එකට මොනවද බන් දෙන්නේ. තාම එක මොබිටෙල් ලෑන්ඩ් ලයින් 1000යි 1gb විතරයිද. පාඩුයි නේ බන් උපහාර ගත්ත අය.
    aluth upahara ekanam wenasth athi. hebei eth mtom witharai. ඔය අලුත් එක ගන්න තියෙන්නෙ 1000any net eka. parana eva ehemmama thama.

    පැන්ෂන් අයට දෙයිද...
    1000 any net එක දෙන්නෙ නෑලු පෙන්ශන් අයට
    ------ Post added on Aug 6, 2021 at 9:22 AM
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,442
    2,084
    113
    Mobitel sim ekakat rs 369 reload karala balannan 😁
    බොහොම පින් වැඩේ ගොඩ මෙච්චර කාලයක් 240 එක දැම්මේ

    aluth upahara ekanam wenasth athi. hebei eth mtom witharai. ඔය අලුත් එක ගන්න තියෙන්නෙ 1000any net eka. parana eva ehemmama thama.

    1000 any net එක දෙන්නෙ නෑලු පෙන්ශන් අයට
    ------ Post added on Aug 6, 2021 at 9:22 AM
    pension අයට තම මන් ඇහුවේ මචන්. අලුත් එක ඒ අයට නැනේ. අනික same number එකට ගන්න බැරි නං pension යට අලුත් එක තේරුමක් නැහැ
    ------ Post added on Aug 6, 2021 at 9:27 AM
     
    • Like
    Reactions: EvilEye

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,879
    13,813
    113
    126
    Hogwarts
    බොහොම පින් වැඩේ ගොඩ මෙච්චර කාලයක් 240 එක දැම්මේ

    pension අයට තම මන් ඇහුවේ මචන්. අලුත් එක ඒ අයට නැනේ. අනික same number එකට ගන්න බැරි නං pension යට අලුත් එක තේරුමක් නැහැ
    ------ Post added on Aug 6, 2021 at 9:27 AM
    240 ta monada bn hambuna benefits?

    750m2m / 250mto any (290) පැකේජ් එක puluwan
    369 package eken monada hambenne bn ?
    ------ Post added on Aug 6, 2021 at 9:30 AM

    Mobitel sim ekakat rs 369 reload karala balannan 😁
    240,290 and 369 packages wala wenasa mokkda
    ------ Post added on Aug 6, 2021 at 9:31 AM
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113
    අඩේ ඒ කියන්නේ ඕකට 369 දැම්මොත් ඊළඟ පාර ඕක activate වෙනවද ? ඕක දාගෙන diolog එක cancel කරලා දාන්න ඕනි
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    369 පැකේජ් එක ගැන විස්තර ටිකක් කියන්න දාපු කෙනක්. මම Mobitel Chat එකෙන් ඇහුවා උන් කියනවා විස්තර ඕනම් ශාකාවකට යන්න කියලා.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    369 පැකේජ් එක ගැන විස්තර ටිකක් කියන්න දාපු කෙනක්. මම Mobitel Chat එකෙන් ඇහුවා උන් කියනවා විස්තර ඕනම් ශාකාවකට යන්න කියලා.
    750min M2M ,250min M2O ,1GB or ita wada anytime data,data pramanaya mthka na hriytm
     
    • Like
    Reactions: NRTG

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    369 පැකේජ් එක ගැන විස්තර ටිකක් කියන්න දාපු කෙනක්. මම Mobitel Chat එකෙන් ඇහුවා උන් කියනවා විස්තර ඕනම් ශාකාවකට යන්න කියලා.
    ඔව් බං කස්ටමර් කෙයා එකේ එකාලට පිස්සු.........!!

    369 පැකේජ් එක ගැන විස්තර ටිකක් කියන්න දාපු කෙනක්. මම Mobitel Chat එකෙන් ඇහුවා උන් කියනවා විස්තර ඕනම් ශාකාවකට යන්න කියලා.
    ඔව් බං කස්ටමර් කෙයා එකේ එකාලට පිස්සු.........!!
    ------ Post added on Aug 7, 2021 at 10:17 PM
     
    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,039
    522
    113
    Bal 1 Rs 0.08 Ex 25/01/2022, FREE H-H 750 Min Ex 27/08/2021, H-O 2000 Min Ex 28/08/2021, Anynet SMS 1000 Ex 27/08/2021, Anytime Data 500.00 MB Ex 27/08/2021, Status : Active
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Bal 1 Rs 0.08 Ex 25/01/2022, FREE H-H 750 Min Ex 27/08/2021, H-O 2000 Min Ex 28/08/2021, Anynet SMS 1000 Ex 27/08/2021, Anytime Data 500.00 MB Ex 27/08/2021, Status : Active
    ඕක බං සිලෙක්ටඩ් කස්ටමර්ල කීප දෙනෙක්ට විතරලු බං...... මම උන්ගෙන් ඇහුවා.....!! :shocked: :angry:
     
    • Sad
    Reactions: EvilEye