සුනඛයින් සම්බන්ධයෙන් වන නීති මොනවාද ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සුනඛයින් සම්බන්ධයෙන් වන නීති මොනවාද ? නිවසක ඇති කිරීම මාර්ගයේ රැගෙන යාම‍ සම්බන්ධයෙන් වන නීති මොනවාද ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    සුනඛයින් සම්බන්ධයෙන් වන නීති මොනවාද ? නිවසක ඇති කිරීම මාර්ගයේ රැගෙන යාම‍ සම්බන්ධයෙන් වන නීති මොනවාද ?
    එහෙම නිති ලොකුවට නැ. ලංකාවේ ගෘහස්ථ සත්ත්වයන්ට, සත්ත්වයන්ම ලෙස සලකා හදපු නිති නැ පිටරට වල වගේ. ප්‍රොපටි එකක් ලෙස තමා සලකන්නේ. ඒ නිසා සතාට මොනාහරි කළත් ලොකු බැදිමක් නැ, දඩයත් රු 100 වගේ යන්නෙ.

    සතා ගන්නවානම් නඩත්තු කරන්න තරම් වත්කමක් හා ඒ සතා වෙනුවෙන් යොදවන්න කාලයක් තියනවාද කියන එක තමා වැදගත්. බ්‍රිඩ් එක මත ගොඩක් දෙවල් තිරණය වෙනවා
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,634
    6,365
    113
    මේ වගේ නීති තියෙනවා. තමන්ගේ ගේ ඇතුලෙ හදන බල්ලා කෙනෙක්ව කෑවොත් වත්ත තුලදී අපිට නඩු දාන්න පුළුවන් eyata. හැබැයි අපි ප්‍රදර්ශනය gate දාලා තියෙනවා නම් ballagen ප්‍රවේශම් වන්න කියලා ප්‍රශ්නයක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider and NRTG

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එහෙම නිති ලොකුවට නැ. ලංකාවේ ගෘහස්ථ සත්ත්වයන්ට, සත්ත්වයන්ම ලෙස සලකා හදපු නිති නැ පිටරට වල වගේ. ප්‍රොපටි එකක් ලෙස තමා සලකන්නේ. ඒ නිසා සතාට මොනාහරි කළත් ලොකු බැදිමක් නැ, දඩයත් රු 100 වගේ යන්නෙ.

    සතා ගන්නවානම් නඩත්තු කරන්න තරම් වත්කමක් හා ඒ සතා වෙනුවෙන් යොදවන්න කාලයක් තියනවාද කියන එක තමා වැදගත්. බ්‍රිඩ් එක මත ගොඩක් දෙවල් තිරණය වෙනවා
    අසල නිවසක හදන බල්ලන් කිහිප දෙන‍ෙකුගෙන් කරදරයි ඒ මිනිස්සු පාරේ යද්දි ඒ බල්ලන් අරගෙන යනවා උන් අපේ ගෙදරට ඇවිත් චු කරලා යනවා නිදැල්ලේ හැසිරෙන බල්ලන් නිසා අපේ බල්ලව එලියට දාන්නේ නෑ ඒ බල්ලන්ට බෙහෙත් විදලා නෑ මාර කරදරයක්
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,634
    6,365
    113
    rabid matthew broderick GIF
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අසල නිවසක හදන බල්ලන් කිහිප දෙන‍ෙකුගෙන් කරදරයි ඒ මිනිස්සු පාරේ යද්දි ඒ බල්ලන් අරගෙන යනවා උන් අපේ ගෙදරට ඇවිත් චු කරලා යනවා නිදැල්ලේ හැසිරෙන බල්ලන් නිසා අපේ බල්ලව එලියට දාන්නේ නෑ ඒ බල්ලන්ට බෙහෙත් විදලා නෑ මාර කරදරයක්
    කියලා බැලුවේ නැද්ද ගෙදර අයට? එයාලා ඒ බල්ලන්ව හදනවානම් ඒ බව පොලිසියටත් phi ටත් දැනුම් දෙන්න. පැමීණිලි දාන්න..

    මේක ගැන බුකියේ දන්න එපා, ඔයාට මේ ඊනියා බලු සංගම් ඇවිත් බනියි ඔයා වැරදි කරයා කරලා.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පාරේ වැඩිහරියක් ඉන්නේ සුනඛයෝ තමයි.කාර් එකක් ඩ්‍රයිව් කරන් පලයන් සුනඛයෝ කීදෙනෙක් ඉන්නවද බලන්න. ඔය ත්‍රී වීල් ලොරි එහෙම එළවන් යන්නේ. ලංකාවේ එහෙමට කියල ලොකුවට නීතියක් නෑ මචන්.බල්ලාගෙන් ප්‍රවේසම් වෙනු කියල ගේට්ටුවේ බෝර්ඩ් එකක් ගහපන්.අදාළ නගර සභාවෙන් හරි ප්‍රාදේශීය ශබාවෙන් හරි බල්ලව රෙජිස්ටර් කරපන්. වැඩිය හොඳයි.අදාල කාල සීමා වලදී ජල භිතිකා එන්නත විදපන්.නර්ස් ලස්සනනම් උඹත් එකක් විද්දව ගනින් කකුලට.එච්චරයි.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කියලා බැලුවේ නැද්ද ගෙදර අයට? එයාලා ඒ බල්ලන්ව හදනවානම් ඒ බව පොලිසියටත් phi ටත් දැනුම් දෙන්න. පැමීණිලි දාන්න..

    මේක ගැන බුකියේ දන්න එපා, ඔයාට මේ ඊනියා බලු සංගම් ඇවිත් බනියි ඔයා වැරදි කරයා කරලා.
    හැමදාම කියනවා අහන්නේ නෑ.. අඩුම තරමේ අපේ ඉඩමට පැන්නට ඒ බල්ලන්ට කතා කරන්නේ වත් නෑ... අපේ බල්ලා බෙහෙත් විදලා ගේ ඇතුලෙම හදන එකෙක්.. රණ්ඩුවට වගේ කරන දෙයක් මේක‍

    මේ වගේ නීති තියෙනවා. තමන්ගේ ගේ ඇතුලෙ හදන බල්ලා කෙනෙක්ව කෑවොත් වත්ත තුලදී අපිට නඩු දාන්න පුළුවන් eyata. හැබැයි අපි ප්‍රදර්ශනය gate දාලා තියෙනවා නම් ballagen ප්‍රවේශම් වන්න කියලා ප්‍රශ්නයක් නෑ.්‍පන

    මේ ගැන පනතක් තියෙනවද මචන්
    ------ Post added on Aug 9, 2021 at 4:37 PM
     
    • Like
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    හැමදාම කියනවා අහන්නේ නෑ.. අඩුම තරමේ අපේ ඉඩමට පැන්නට ඒ බල්ලන්ට කතා කරන්නේ වත් නෑ... අපේ බල්ලා බෙහෙත් විදලා ගේ ඇතුලෙම හදන එකෙක්.. රණ්ඩුවට වගේ කරන දෙයක් මේක‍

    මේ ගැන පනතක් තියෙනවද මචන්
    ------ Post added on Aug 9, 2021 at 4:37 PM
    ඔයවගේ දේකදි පොලිසි යන්න පුලුවන්.
     
    • Like
    Reactions: Solo Rider

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,634
    6,365
    113

    හැමදාම කියනවා අහන්නේ නෑ.. අඩුම තරමේ අපේ ඉඩමට පැන්නට ඒ බල්ලන්ට කතා කරන්නේ වත් නෑ... අපේ බල්ලා බෙහෙත් විදලා ගේ ඇතුලෙම හදන එකෙක්.. රණ්ඩුවට වගේ කරන දෙයක් මේක‍

    මේ ගැන පනතක් තියෙනවද මචන්
    ------ Post added on Aug 9, 2021 at 4:37 PM
    ඕනතරම් තියෙන්නෙ මචං නඩු කියලා වන්දි ගෙවපු ඒවා. අත්දැකමක් තියෙන නිසා තමයි කිව්වේ.
    සමත මණ්ඩලයේ දැම්මා පස්සේ නඩු කිව්වා. වන්දියක් වශයෙන් නෙමේ මානුෂීය වශයෙන් ගෙව්වා.
    Meke Innawa man

    https://elakiri.com/threads/rottweiler-cross-help.1419202/
     
    • Like
    Reactions: Solo Rider

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113

    ඕනතරම් තියෙන්නෙ මචං නඩු කියලා වන්දි ගෙවපු ඒවා. අත්දැකමක් තියෙන නිසා තමයි කිව්වේ.
    සමත මණ්ඩලයේ දැම්මා පස්සේ නඩු කිව්වා. වන්දියක් වශයෙන් නෙමේ මානුෂීය වශයෙන් ගෙව්වා.
    අනිත් මිනිසුන්ට කරදරයක් වෙන ලෙස බල්ලන් පාරේ අරගෙන යන්න පුලුවන්ද ගැටගහන්නේ නැතුව ?
     
    • Like
    Reactions: Solo Rider

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,634
    6,365
    113
    අනිත් මිනිසුන්ට කරදරයක් වෙන ලෙස බල්ලන් පාරේ අරගෙන යන්න පුලුවන්ද ගැටගහන්නේ නැතුව ?
    එහෙම සැර ජාතියක් ජොගිං වලට දම්වැල් වත් නැතුව ගෙනියන් නෑනේ බං.
     
    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    අසල නිවසක හදන බල්ලන් කිහිප දෙන‍ෙකුගෙන් කරදරයි ඒ මිනිස්සු පාරේ යද්දි ඒ බල්ලන් අරගෙන යනවා උන් අපේ ගෙදරට ඇවිත් චු කරලා යනවා නිදැල්ලේ හැසිරෙන බල්ලන් නිසා අපේ බල්ලව එලියට දාන්නේ නෑ ඒ බල්ලන්ට බෙහෙත් විදලා නෑ මාර කරදරයක්
    ape paththeth innawa ekkek. unta kannath nee hariyata , ee unata hadanne, highclass breed. hinga kala, minissunta wancha karala , hoyagena ena thuttu deken tama, gema gahanne. kala kanniya, uuwa anunge gewal issaraha jarakarawanna aran yanawa. balla koi ekakda kiyala hoyaganna beriwa inne
     
    • Like
    Reactions: Solo Rider