ඊයේ කොරොනා මරණ 150+ දැන් වත් මෙක වහපන් බල්ලනේ.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    ඊයේ කොරොනා මරණ 156ක් වාර්තා වේ.

    🔴 අද දින කොරොනා ආසාදිතයන් 3039 ක් වාර්තා වේ.
    IMG-20210812-201437-626.jpg
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    dan iting hama gedarakama wage corona wahuwa kiyala mock karnnda. wahann tibbe March wala. wahania weunwat un Corona pitin import kara...😂
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    යත්ර්තයට මුහුණ දෙන්න වෙනවා දැන්

    2% මැරෙනවා කියල හිතුවොත්
    ලංකාවේ 400000 මැරෙනවා
    කොච්චර කාලයක් යනවද කියන එක විතරයි වෙනස් වෙන්නේ

    vaccine ගැහුවත් ඔය ගාන මැරෙයි
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,789
    19,761
    113
    අරූගෙ පුතාගෙ වෙඩින්ග් එක ගන්නෙ නැද්ද බන් දැම්මම. ඒ මගුල ගන්නකන් මේ රට වහන්නෙ නෑ කොහොමටවත්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,836
    39,823
    113
    Homagama
    🔴 BREAKING NEWS
    ඊයේ කොරොනා මරණ 156ක් වාර්තා වේ.
    IMG-20210812-201437-626.jpg
    ප්‍රොපෙසර් අගම්පඩි කියපු එක හරියටම හරි. දවස් 5ක් පරක්කුකරොත්700ක් යනවා කිව්වා.අදම 150 පැනලා. තව ඇරන් හිටපං. මුන් නම් හිතලා මිනි මරණ හැත්තක්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,566
    67,917
    113
    🔴 BREAKING
    අද දින කොරොනා ආසාදිතයන් 3039 ක් වාර්තා වේ.

    🔴 ඊයේ කොරොනා මරණ 156 ක් වාර්තා වේ.
    3000 holy shit