අදත් මරණ 98 ක්. #CORONA

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    එතකොට බස් වල කෝච්චි වල පොරකකා වැඩට ගිය උන් ගෙන් ඔයරිසල්ට් එන්නේ නෑද්ද ? :lol: පකේ බයි ලොජක්
    බයියො හිතන විදිහට බැලුවොතින් නම්, කොම්පනි අයිතිකාරයො, ආයතන ප්‍රධානින් එහෙමත් බලන් ඇති ආසාවෙන්
    ඔව්. බස්, කෝච්චි වල පොදි පිටින් උදේ හවස යන උනූත් බය නැතිව ඇති දැන් උන්ට හැදෙන්නේ නෑ කියලා උද්ඝෝෂණ වලට ගිය නැති නිසා.. බයියන්ගේ ලොජික් මාරයි 👍

    උද්ගෝෂණේට ගියේ බස් කෝච්චි වල තෙරපිලා වැඩට ගිය අය නෙමෙයි... ගෙදර හිටපු ගුරුවරු.... :yes:

    (උඹලත් උද්ගෝෂණේට හුරේ දාල රිසල්ට් එක එනකං ආසාවෙං බලං ඉන්න රතු අලි සෙට් එකක් වගේ පේන්නෙ :lol:)
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උද්ගෝෂණේට ගියේ බස් කෝච්චි වල තෙරපිලා වැඩට ගිය අය නෙමෙයි... ගෙදර හිටපු ගුරුවරු.... :yes:

    (උඹලත් උද්ගෝෂණේට හුරේ දාල රිසල්ට් එක එනකං ආසාවෙං බලං ඉන්න රතු අලි සෙට් එකක් වගේ පේන්නෙ :lol:)
    ඉස්පිරිතාලවල කැපෑසිට් ඕවර් ගිහිල්ලා ඉවරයි, කොළඹ ආසාදිතයන්ගෙන් 75% ඩෙල්ටා, මළ මිනී පුච්චන්ඩ බැරුව ගොඩගැහිලා.. මගේ නෑදෑ කෙනාගේ මිනිය දවස් ගානක ඉඳන් රාගම මෝචරියේ හිර වෙලා. පුච්චන්ඩ ලිස්ට් එක දැනට 100 පැනලා.. කවද පුච්චන්ඩ වෙයිද දන්නෑ

    කරුණාකරලා මේකට පක්‍ෂ දේශපාලනය ගාවගෙන රටයි අපිවයි කාපු වේස දේශපාලනයට කඩේ නොයා ඉදපන් මනුස්සයෙක් නම්. ඔක්කොම සක්කිලි පක්‍ෂ එකයි
     
    • Like
    Reactions: nalin0001