එතකොට බස් වල කෝච්චි වල පොරකකා වැඩට ගිය උන් ගෙන් ඔයරිසල්ට් එන්නේ නෑද්ද ?පකේ බයි ලොජක්
බයියො හිතන විදිහට බැලුවොතින් නම්, කොම්පනි අයිතිකාරයො, ආයතන ප්රධානින් එහෙමත් බලන් ඇති ආසාවෙන්
ඔව්. බස්, කෝච්චි වල පොදි පිටින් උදේ හවස යන උනූත් බය නැතිව ඇති දැන් උන්ට හැදෙන්නේ නෑ කියලා උද්ඝෝෂණ වලට ගිය නැති නිසා.. බයියන්ගේ ලොජික් මාරයි![]()
උද්ගෝෂණේට ගියේ බස් කෝච්චි වල තෙරපිලා වැඩට ගිය අය නෙමෙයි... ගෙදර හිටපු ගුරුවරු....

(උඹලත් උද්ගෝෂණේට හුරේ දාල රිසල්ට් එක එනකං ආසාවෙං බලං ඉන්න රතු අලි සෙට් එකක් වගේ පේන්නෙ
)