අදත් මරණ 98 ක්. #CORONA

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මාතලේ 305
    කට්ටිය ආතල් එකේ ඉන්නව පාරවල් වල. ළග පාත හෝටලයක ඊයෙ රෑත් පාටියක් තිබුනා සින්දු දාලා…
    කාලකන්නි හැත්ත මැරිලම පල
     
    • Like
    Reactions: ML1987

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එකපාර මැරෙනවානම් කමක් නෑ බන්. ඒ වුනාට හතර වටේ බෝ කරලානේ මැරෙන්නෙත්.
    ඔව් බං. අපේ ගෙවල් ලග මරනයක් බූරු රැල රෑ එලිවෙනකන් බිබී බූරුවා ගහනවා. මහ කාලකන්නි
     
    • Sad
    Reactions: ravindu sadul

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    1628356089447.png


    Active Case 30,000
    hospital full

    ee kiyanne ape hospital okkogema
    leddu 30,000k daanna beri da
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,642
    1
    4,487
    113
    Matale
    ගුරු රෙද්දක් නෙමෙයි සින්හලු වෙඩින් වලින් කෙල කරගත්තේ
    500 ට වඩා දාන්න පුලුවන් හෝටලයක මෙච්චරයි, ඊට අඩු එකක මෙච්චරයි කියල ඒ ප්‍රශ්නෙත් සර් ඊයෙ විසදුවනෙ බන්. ඒ නිසා කොහොමත් ලබන සතියෙ ඔය ගණන් අඩු වෙනව
     
    • Haha
    • Wow
    Reactions: KDH and Die-hard

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මාතලේ 305
    කට්ටිය ආතල් එකේ ඉන්නව පාරවල් වල. ළග පාත හෝටලයක ඊයෙ රෑත් පාටියක් තිබුනා සින්දු දාලා…
    Mokakda Hotel eka....
    Grand 🏔️ da...
     
    • Like
    Reactions: ML1987

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    උද්ගෝෂණේ පිටිපස්සෙ ඉන්න එවුං ආසාවෙං බලං ඉන්නෙ ඔය රිසල්ට් එක එනකං තමයි :yes:

    එතකොට බස් වල කෝච්චි වල පොරකකා වැඩට ගිය උන් ගෙන් ඔයරිසල්ට් එන්නේ නෑද්ද ? :lol: පකේ බයි ලොජක්
     
    • Sad
    • Like
    Reactions: Die-hard and ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,642
    1
    4,487
    113
    Matale
    එතකොට බස් වල කෝච්චි වල පොරකකා වැඩට ගිය උන් ගෙන් ඔයරිසල්ට් එන්නේ නෑද්ද ? :lol: පකේ බයි ලොජක්
    බයියො හිතන විදිහට බැලුවොතින් නම්, කොම්පනි අයිතිකාරයො, ආයතන ප්‍රධානින් එහෙමත් බලන් ඇති ආසාවෙන්
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උද්ගෝෂණේ පිටිපස්සෙ ඉන්න එවුං ආසාවෙං බලං ඉන්නෙ ඔය රිසල්ට් එක එනකං තමයි :yes:
    ඔව්. බස්, කෝච්චි වල පොදි පිටින් උදේ හවස යන උනූත් බය නැතිව ඇති දැන් උන්ට හැදෙන්නේ නෑ කියලා උද්ඝෝෂණ වලට ගිය නැති නිසා.. බයියන්ගේ ලොජික් මාරයි 👍
     
    • Like
    Reactions: ML1987

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඔය හිතෙන ගණන් දාන්නේ. කවුන්ට් කරන්නේවත් නැහැලු දැන් මගේ කෙල්ල ඉන්න හොස්පිටල් එකේ එහෙම.
     
    • Like
    Reactions: jay-shan and Sen-lu

    Sen-lu

    Well-known member
  • ඔය හිතෙන ගණන් දාන්නේ. කවුන්ට් කරන්නේවත් නැහැලු දැන් මගේ කෙල්ල ඉන්න හොස්පිටල් එකේ එහෙම.
    මටත් Dr. කෙනෙක් එහෙම කතාවක් කිව්වා. ඇත්තද දන්නෑ
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    උද්ගෝෂණේ පිටිපස්සෙ ඉන්න එවුං ආසාවෙං බලං ඉන්නෙ ඔය රිසල්ට් එක එනකං තමයි :yes:

    එතකොට බස් වල කෝච්චි වල පොරකකා වැඩට ගිය උන් ගෙන් ඔයරිසල්ට් එන්නේ නෑද්ද ? :lol: පකේ බයි ලොජක්