අද දින කොරොනා ආසාදිතයන් 2796 ක් වාර්තා වේ.
මටත් ඕකම තමා හිතුනේඅර කලින් ගණන් දාපු බුවා වෑඩට ඈවිත් වගේ

අපේ ඔෆීස් එක ගිය අවුරුද්දේ මාර්තු ඉදන් ගෙදර ඉදන් වෑඩ. මේ වෙනකම් කිසිම කෙනෙක් පොසිටිව් වුනේ නෑ. මේ සතියේ දෙන්නෙක් පොසිටිව්. ඒ කියන්නේ දෑන්නම් සෑහෙන්න තත්වේ දරුණුයිමටත් ඕකම තමා හිතුනේ
දැන් එකපාරට ටික කාලෙකට පස්සේ අගෝස්තු මස මුල් සතියේ කියල එකක් අගෝස්තු අන්තිමට වගේ එයි
ඊට පස්සේ ලොක්ක පැනික් වෙන්ව![]()

පොඩ්ඩක් ඉන්න තාම හරියට මැරෙන්න ගත්තේ නෑ.තව සතියකින් දෙකකින් උද්ඝෝෂණ කරපු අය හොදටම කරපු හැටි බලා ගන්න පුළුවන් වෙයි!!
පොඩ්ඩක් ඉන්න තාම හරියට මැරෙන්න ගත්තේ නෑ.තව සතියකින් දෙකකින් උද්ඝෝෂණ කරපු අය හොදටම කරපු හැටි බලා ගන්න පුළුවන් වෙයි!!

බයවෙන්න එපා.ස්ටාලින් ස' බේරගන්න වලුනේ.උද්ගෝෂණේ පිටිපස්සෙ ඉන්න එවුං ආසාවෙං බලං ඉන්නෙ ඔය රිසල්ට් එක එනකං තමයි![]()
ඵයාලා බැසිල ඵක්ක ඩෙල්ටා කොවින් බෝවෙනවද කියල බලන්න ටෙස්ට් කරා වෙන්න බැරිද?
math colombo wada kale ada antigen test kala positiveඅපේ ඔෆීස් එක ගිය අවුරුද්දේ මාර්තු ඉදන් ගෙදර ඉදන් වෑඩ. මේ වෙනකම් කිසිම කෙනෙක් පොසිටිව් වුනේ නෑ. මේ සතියේ දෙන්නෙක් පොසිටිව්. ඒ කියන්නේ දෑන්නම් සෑහෙන්න තත්වේ දරුණුයි