Nursing interview ඇවිත්

david345

Active member
  • May 20, 2020
    245
    205
    43
    මට nursing interview awith tiynwa. ඒකේ බන්ධනාගාර nursing mta set wela tiynne. බන්ධනාගාර එකේ male nurisng giyapu aya innwda? :-(

    දන්න අය පොඩි විස්තරයක් කියන්න. :oo:
     
    • Like
    Reactions: kinkon and NRTG

    david345

    Active member
  • May 20, 2020
    245
    205
    43
    hoda padi neda ban... sahenna wasi tiyenawa
    palayan palayan
    Ow. Interview eka 21 tiynne. Select unot unwa bn.

    අම්මෝ යකු පෂ්චාත් භාගෙ? 🔥
    බන්දනාගාරේ නිසා තමා මටත් අවුල :baffled:
    ------ Post added on Aug 15, 2021 at 3:18 PM

    Salary hodai ne ban, OT ehema kranna puluwan sahenna
    Ow bn :yes:
    ------ Post added on Aug 15, 2021 at 3:19 PM
     
    • Like
    Reactions: kevin_levin

    Sen-lu

    Well-known member
  • බන්ධනාගාරෙ උනාට අවුලක් නෑ යන්න. අයියෝ බන්ධනාගාරෙනෙ කියල මොඩ සිංහල්ලු හිතන විදියට හිතන්න එපා. හොඳට interview එක කරන්න Good LUCK
     

    david345

    Active member
  • May 20, 2020
    245
    205
    43
    ජය වේවා පරිස්සමෙන්
    Thanks mcn.
    බන්ධනාගාරෙ උනාට අවුලක් නෑ යන්න. අයියෝ බන්ධනාගාරෙනෙ කියල මොඩ සිංහල්ලු හිතන විදියට හිතන්න එපා. හොඳට interview එක කරන්න Good LUCK
    ow ynn inne mcn. Thanks. nikn hoyala blnna hituna.
    යන්න කලින් o
    ගියාට පස්සේ O

    විහිළුවට කිව්වේ..
    හොද අවස්ථාවක් යන්න..
    Thanks mcn.
     
    • Like
    Reactions: Sen-lu

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Good luck bro! Awasthawa nathi karaganna epa!

    Job eka karana gaman nursing gana thawath igenaganna.. qualification hadaganna.. Nursing wala area ekak specialise karanna balanna…

    Aim ekakata yanna… Nikamma nikam nurse kenek noweee. Specialist Nurse kenek wenna.. loke onama ratakata umbawa nikamma ganiwee loku padiayakata!!

    Ithin.. good Luck machan