මට nursing interview awith tiynwa. ඒකේ බන්ධනාගාර nursing mta set wela tiynne. බන්ධනාගාර එකේ male nurisng giyapu aya innwda? 
දන්න අය පොඩි විස්තරයක් කියන්න.
දන්න අය පොඩි විස්තරයක් කියන්න.


අම්මෝ යකු පෂ්චාත් භාගෙ?බන්ධනාගාර එකේ male nurisng
Ow. Interview eka 21 tiynne. Select unot unwa bn.hoda padi neda ban... sahenna wasi tiyenawa
palayan palayan
බන්දනාගාරේ නිසා තමා මටත් අවුලඅම්මෝ යකු පෂ්චාත් භාගෙ?![]()

Ow bnSalary hodai ne ban, OT ehema kranna puluwan sahenna

Thanks mcnබය වෙන්න දෙයක් නෑ, නීතියට අනුව ජොබ් එක කරගෙන ඉන්න, ගුඩ් ලක්.
hirakarayo anik hirakarayanta puke ariyama puka mahanna wage athi hahahඇට තලාගත්ත එවුන්ට තෙල්ගාන්නද වෙන්නෙ?
Thanks mcn.හොදයි මචං. හිතට එකගව අවංකව රාජකාරි කරන්න උත්සහ කරන්න. ජය
Thanks mcn.ජය වේවා පරිස්සමෙන්
ow ynn inne mcn. Thanks. nikn hoyala blnna hituna.බන්ධනාගාරෙ උනාට අවුලක් නෑ යන්න. අයියෝ බන්ධනාගාරෙනෙ කියල මොඩ සිංහල්ලු හිතන විදියට හිතන්න එපා. හොඳට interview එක කරන්න Good LUCK
Thanks mcn.යන්න කලින් o
ගියාට පස්සේ O
විහිළුවට කිව්වේ..
හොද අවස්ථාවක් යන්න..
Thanks mcnහොදයි මචං. හිතට එකගව අවංකව රාජකාරි කරන්න උත්සහ කරන්න. ජය