Aluthen tankiyak aran gappi damma un malaa

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,504
    1
    60,043
    113
    Mother Earth
    දැන් ඉතින් බැදල කාපන්. වෙන මොනා කරන්නද. ටැංකිය පල් කරපන්. ගම් එක සැර ඇති. වතුර පිරෙන්න දාලා ගස්වල කොළ කඩලා ටැංකියට දාල දවස් 4ක් වගේ තියපන් පල් වෙන්න. පස්සෙ ටැංකිය හෝදලා හොඳ වතුර දාල මාළු දාපන්.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Moko karanna oni. Marenne nathi wenna
    tap wathura direct denma nam eka wennath puluwan... tank eka hodata hedilaa nathi kama wennath puluwan.... silicon gam tikak sarai malunta.... hodata hodapan... hodalaa wathura ekak purawala monawath noda wahanne netiwa thiyepan maduruwo boo wenawada balanna... maduruwo boo wenawa nam aai ee wathura eka ass karala hodata hodala direct tap wathura noda wathura ekak dalaa malu dapan...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    karume thama gappiyage
    gappiya_2.jpg
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,212
    14,193
    113
    Tankiya pal karala naha wage. Sera bahala naha tankiya hadanna use karapu materials wala.
    Meke un kiyala thiyena ewa karapan. Poli leli daanawa pal wenna. Hoyala balala karapan. Youtube balapan.
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ගප්පියන්ගෙ වයස කීයද .
    නාකි ජෝඩුවක් ද දන්නේ නෑ
     
    • Angry
    Reactions: reuse

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    tap wathura direct denma nam eka wennath puluwan... tank eka hodata hedilaa nathi kama wennath puluwan.... silicon gam tikak sarai malunta.... hodata hodapan... hodalaa wathura ekak purawala monawath noda wahanne netiwa thiyepan maduruwo boo wenawada balanna... maduruwo boo wenawa nam aai ee wathura eka ass karala hodata hodala direct tap wathura noda wathura ekak dalaa malu dapan...
    Glass tank ekak. Tap wathura damme

    gappiyo fresh water demmama marenawa ban.un hitiya waturama danna one.podda podda adjust wenne
    Ehemada
    ------ Post added on Aug 15, 2021 at 11:42 PM

    Tankiya pal karala naha wage. Sera bahala naha tankiya hadanna use karapu materials wala.
    Meke un kiyala thiyena ewa karapan. Poli leli daanawa pal wenna. Hoyala balala karapan. Youtube balapan.
    Ela
    ------ Post added on Aug 15, 2021 at 11:42 PM

    kesel kadak daapan dala typn pal wenkn, blhn gappi tika asawen parana place eken move wend athte, karume thama gappiyage
    Dennai damme welaawata
    ------ Post added on Aug 15, 2021 at 11:46 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Glass tank ekak. Tap wathura damme
    ඉතින් එක නේ බන්... ටැප් වතුර වල ක්ලෝරීන් තියෙනවා ... මාළුන් ට විසයි ...ටැංකිය හෝදලා වතුර එකක් පුරෝපන්... දවස් දෙක තුනක් යනකන් හිටපන් ,.. මදුරුවෝ හදෙන්වා නම් හරි.. ගම් වල විස අඩු වෙලා... කොහොමත් ලොකු විසක් නෑ ටැංකි අලවන ගම් වල... කෙසෙල් බඩ , පොල් ලෙලි ඔව්ව දාන්න එපා...ඔව්ව දැම්මාම කහට පාර හිටිනවා... නිකන් වතුර එක පුරෝලා තියෙලා බලපන් මදුරුවෝ හැදෙන්නේ කවද්ද කියලා...

    මදුරුවෝ හැදිලා දවස් දෙකක් ගියාම හොදාලා ආයි වතුර එකක් පුරවන්න... ටැප් වතුර දානවා නම් අන්ටික්ලොරින් එකක් ගනින් මාළු කඩෙන්... එහෙම නැති නම් ටැප් වතුර එක පුරෝලා දවස් 2 විතර වෙනම තියන්න බාජනයකට දාලා... දවසක්.. එතකොට ක්ලොර්න් ගතිය ඉවත් වෙනවා... එක පුරෝපන් ටැන්කියට... ඔක්සිජන් එකකුත් ගනින්..
     
    • Like
    Reactions: reuse