ISLANDWIDE CURFEW. #BREAKINGNEWS

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    කවදා ඉදන්ද බන්. මම දැනුත් ටවුමට ගිහින් ආවේ, එතකොට පාරේ යන එවුන්. ටැරැෆික් කාරයෝ දේන්නෙකුත් ගියා වටේ බල බල. දැන් තමා මේක දැක්කේ, තාම 10 වෙලා නෑනේ :lol: :lol::lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    කවදා ඉදන්ද බන්. මම දැනුත් ටවුමට ගිහින් ආවේ, එතකොට පාරේ යන එවුන්. ටැරැෆික් කාරයෝ දේන්නෙකුත් ගියා වටේ බල බල. දැන් තමා මේක දැක්කේ, තාම 10 වෙලා නෑනේ :lol: :lol::lol:
    ඔහොම ගිහින් තමා හොඳටම කරන්නෙ.... 🤷‍♂️
     
    • Haha
    Reactions: ML1987

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ohoma hari dapu eka hodai. night club, spa, bar, restaurant wahapu eka hodai. colombo wala nightlife eka godak tiyanawa
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,638
    6,949
    113
    United States
    :sneaky::sneaky:

    photo-2021-08-15-21-42-57.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    ඔහොම ගිහින් තමා හොඳටම කරන්නෙ.... 🤷‍♂️
    යකෝ උබ හිතුවද අපි මේ ආතල් එකට වටේ යනවා කියලා. අපි තාම කිසිම නීරෝදායනය කියලා හෝ ඇදිරිනීති කියලා නීමාඩු අරන් නෑ දිගටම වැඩකරා තමන්ගේ වාහනේක ගිහින් හරි. ඒකත් එක තැනක නේමේ දවසට 300km-500km යානවා. ඔක්කො ගත්තවා අතින් දාලා ගත්තේ නිවාඩුත්. හැම සතියම දිගටම වාගේ එකට හිටපු උන් positive වෙනවා. දැන් අපිට කූරු ගහලාම දැනේන්නෙත් නෑ. එහෙම අපිට හොදටම කරපු අය කවුද කියලා කියන්න ඔනේ නෑ. :lol: :lol::lol::lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    යකෝ උබ හිතුවද අපි මේ ආතල් එකට වටේ යනවා කියලා. අපි තාම කිසිම නීරෝදායනය කියලා හෝ ඇදිරිනීති කියලා නීමාඩු අරන් නෑ දිගටම වැඩකරා තමන්ගේ වාහනේක ගිහින් හරි. ඒකත් එක තැනක නේමේ දවසට 300km-500km යානවා. ඔක්කො ගත්තවා අතින් දාලා ගත්තේ නිවාඩුත්. හැම සතියම දිගටම වාගේ එකට හිටපු උන් positive වෙනවා. දැන් අපිට කූරු ගහලාම දැනේන්නෙත් නෑ. එහෙම අපිට හොදටම කරපු අය කවුද කියලා කියන්න ඔනේ නෑ. :lol: :lol::lol::lol:
    හරි සංතෝසයි. කරගෙන යන්න.
     
    • Haha
    Reactions: kasun090354t

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    sandahiru sayata yana perahara karagannath epai neda?
    ithin kohomada lockdown karanne neda lol
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    Aise mona reddak da me ?
    Corona reta nida gannawada ?

    Some genius somewhere in Aashikland: Corona hadune වවුලොන් gen. A nisa wawulo active wena welawata curfew damma nam hari.
    Kakille kalewath mehema athal naha ape hamuduruwaneee...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,254
    113
    Dubai, UAE
    ඇති යන්තන්.... දැන් දෙයියනේ කියලා රෑට නිදාගත්තෑකි... කොරෝනා එයි කියලා රෑට ඇහැරිලාමනේ හිටියේ.... 😁
     
    • Love
    Reactions: missaka86

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    Ra 10 idan ude 4 wenakan paare yana un ekko horu naththan pisso 😂

    sure ekatama Shave busy athi oya welawata. Owwa monitor karanna ba e weleta 😛