Questions and answers websites මොනාද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    Quora වගෙ සයිට් නෙවේ.

    අපි සබ්ජෙක්ට් එකක් ගමු, psychology.
    දැන් ඔය ෆීල්ඩ් එකට අලුත්, කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට වුනත් ෆීල්ඩ් එකෙ A-Z කවර් වෙන විදියට හදපු ප්‍රශ්න සහ පිළිතුරු තියෙන වෙබ් සයිට් එකක්, ඒව කියවල දැනුමක් ගන්න පුලුවන් විදියෙ සයිට් එකක්.

    මන් බලපු ගොඩක් ඒවගෙ subscription ගන්න ඕන. එහෙම නැතුව free සයිට් එකක් තමා ඕන.

    *මට ඕන ෆීල්ඩ් එක සයිකොලොජි නෙවේ. වෙන ෆීල්ඩ් කීපයක් තියෙනව.