පාකිස්තානය එක්ක ගත්තාම ලංකාව

Asiri0

Junior member
  • Jan 4, 2020
    39
    16
    8
    පොඩි පාකිස්තානය කොහොමද ඉන්දියාවටත් ඇටෑක් එකේ ඉන්නේ.මොනා උනත් ඉන්දියාව කියන්නෙ න්‍යශ්ටික අවි ත් තියන සැහෙන ලොකු රටක් නෙහ්

    Afghanistan Case එකේදි ඇයි china සපෝට් එක දුන්නෙ Taliban ට ?
     
    Last edited:
    • Like
    Reactions: Arumbaya De Almeida

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පකිස්ථාන සහයට දැන් චීනය, රුසියාව සහ තවත් ධනවත් මුස්ලිම් රටවල් ඉන්නවනේ.

    චීන මුදල් යොදවලා විශාල ආයෝජන දැන් පකිස්ථානයේ සිදුවෙනවා. අධිවේගී මාර්ගත් හදනවා. ඒවා ඇෆ්ගනිස්තානය හරහා නව සේද මාවත ඔස්සේ දිගු කිරීමයි චීනයේ අදහස.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පකිස්ථාන සහයට දැන් චීනය, රුසියාව සහ තවත් ධනවත් මුස්ලිම් රටවල් ඉන්නවනේ.

    චීන මුදල් යොදවලා විශාල ආයෝජන දැන් පකිස්ථානයේ සිදුවෙනවා. අධිවේගී මාර්ගත් හදනවා. ඒවා ඇෆ්ගනිස්තානය හරහා නව සේද මාවත ඔස්සේ දිගු කිරීමයි චීනයේ අදහස.

    උඹ දන්නවද ඔය අධිවේගී මාර්ගයකින් චීනේ පකිස්තානෙට කෙලෙව්වා කතාව 🤭
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ලංකාවට වඩා 74 ගුණයක් පොඩි පාකිස්තානය කොහොමද ඉන්දියාවටත් ඇටෑක් එකේ ඉන්නේ.මොනා උනත් ඉන්දියාව කියන්නෙ න්‍යශ්ටික අවි ත් තියන සැහෙන ලොකු රටක් නෙහ්
    Pissuda pakistan lankawada wada loku ratak.
    aneka untat nuke thiyenawa. terrorism case nisa artike nam tikak
    aduyi habayi.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාවට වඩා 74 ගුණයක් පොඩි පාකිස්තානය කොහොමද ඉන්දියාවටත් ඇටෑක් එකේ ඉන්නේ.මොනා උනත් ඉන්දියාව කියන්නෙ න්‍යශ්ටික අවි ත් තියන සැහෙන ලොකු රටක් නෙහ්
    උඹට මොංගල්ද ? යකෝ පකිස්ථානය ලංකාවට වඩා පට්ට ලොකු රටක්. උන්ට nukes තියනවා.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    1629339946505.png

    lankawa 64000 ganakne
     
    • Like
    Reactions: ITGuy25

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    Afghanistan Case එකේදි ඇයි china සපෝට් එක දුන්නෙ Taliban ට ?
    china මේ වෙලාවෙ USA වලට විරුද්ධව වැඩ කරන කාට උනත් සපෝට් එක දෙනව ඩිරෙක්ට් හරි ඉන්ඩිරෙක්ට් හරි. අනික උන්ගෙ අලුත් සේද මාවත ප්‍රොජෙක්ට් එකේ ලොකු රෝල් එකක් ඇෆ්ගන් වලට තියෙනව.
     
    • Like
    Reactions: Asiri0

    Asiri0

    Junior member
  • Jan 4, 2020
    39
    16
    8
    china මේ වෙලාවෙ USA වලට විරුද්ධව වැඩ කරන කාට උනත් සපෝට් එක දෙනව ඩිරෙක්ට් හරි ඉන්ඩිරෙක්ට් හරි. අනික උන්ගෙ අලුත් සේද මාවත ප්‍රොජෙක්ට් එකේ ලොකු රෝල් එකක් ඇෆ්ගන් වලට තියෙනව.
    ඔහොම ගිහින් US ලංකාව ට අරි ද දන්නැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඔහොම ගිහින් US ලංකාව ට අරි ද දන්නැ
    උන්ගෙ ටෲප්ස් නන් බස්සල දෙයක් කරන එකක් නෑ. ඒත් ඔය තෙල් ටැන්කි ටිකේ කන්ට්‍රෝල් එක එහෙම ඉන්දියාව හරහ ඇක්සස් කරන්න ඉඩ තියෙනව. ඉන්දියාවට ඇක්සස් හම්බෙනව කියන්නෙ USA වලට ගියා වගේ තමා.
     
    • Like
    Reactions: Asiri0

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    උඹ බල්ලෙක් නෙමෙයිනම් අවුලක් නෑ. උන් බල්ලොන්ව මරන් කනවා
    ado parissam weyan ehenm ubata baba hambei

    උඹ දන්නවද ඔය අධිවේගී මාර්ගයකින් චීනේ පකිස්තානෙට කෙලෙව්වා කතාව 🤭
    adiwegi marge ballo maralada china
    ------ Post added on Aug 19, 2021 at 9:16 AM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පොඩි පාකිස්තානය කොහොමද ඉන්දියාවටත් ඇටෑක් එකේ ඉන්නේ.මොනා උනත් ඉන්දියාව කියන්නෙ න්‍යශ්ටික අවි ත් තියන සැහෙන ලොකු රටක් නෙහ්

    Afghanistan Case එකේදි ඇයි china සපෝට් එක දුන්නෙ Taliban ට ?
    පාකිස්තානට න්‍යශ්ටික අවි තියනවා.
    චීන සපෝට් එක තියනවා.
    ලන්කාව තරන් 10 ගුනයක් මිනිස්සු ඉන්නවා.