caffeine thinking

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Coffee nescafe wage dewal biwwama ena effect eka caffiene nathuwa ganna kramayak nadda eetawada tikak healthy widihakata?
    Nescafe + greet tea wage mix ekak ekka or bullet proof coffee gahuwama nikan God wage creativity eka boost wenawane?

    hama dema note wenna gannawa maara widihata smart dewal hithenawa, meka tika welawakin caffeine tika bassama neutral wela yanawa, eetapasse dose eka ona eeta wada, ara drugs wage thamai.

    meka without caffeine imrpove karanna kramayak nadda?
    Caffeine detox kara tika dawasak, eetapasse aye gahuwa dan aye feel wenawa ehema. best feeling ever
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Caffeine වලින් තමයි බ්‍රේන් බූස්ට වෙන්නෙ. ඒක නැති කරලා මොකට ද බන් කෝපි බීලා 😂 උණු වතුර ටිකක් බීපන්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Caffeine වලින් තමයි බ්‍රේන් බූස්ට වෙන්නෙ. ඒක නැති කරලා මොකට ද බන් කෝපි බීලා 😂 උණු වතුර ටිකක් බීපන්
    උණුවතුර වලින් එහෙම වෙන්නේ නෑ නේ බං. Healthy alternatives නැද්ද? Caffeine එච්චර හොඳ නෑ කියනවා නේ?

    1.modafinil
    2.LSD micro-dosing
    3.piracetam and choline
    4.caffeine + L-theanine
    Healthy :rolleyes:
    ------ Post added on Aug 19, 2021 at 8:27 PM
     
    • Haha
    Reactions: olu bakka

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Coffee liqueur gahapan,
    khaluwa, tia maria
    wage ice tikak daala 😁
    මේ effect එක දිගටම තියා ගන්න බැරිද? ටිකක් වෙලා ගියහම tired වෙනවා නේ බං. ඊට පස්සේ කිසි දෙයක් ඔලුවට යන්නේ නෑ වගේ. Full hibernate වෙනවා වගේ වෙනවා
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උණුවතුර වලින් එහෙම වෙන්නේ නෑ නේ බං. Healthy alternatives නැද්ද? Caffeine එච්චර හොඳ නෑ කියනවා නේ?


    Healthy :rolleyes:
    ------ Post added on Aug 19, 2021 at 8:27 PM
    If you use them correctly obviously they are healthy.

    If you don't like them you can try,
    • exercise (running, skipping)
    • sunlight
    • mindfulness(do you works\ laundry, cleaning)
    • fasting
    • healthy eating
    • reduce tv and youtube (any social media)
    • maintain a diary
    • bacopa and fish oil.
    • a good multivitamin