caffeine thinking

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    මොනවද මුන් මේ කොපි ගැන කියවන්නෙ? මන් නම් ඔය කඩේ තියේන packet හදල බොන්නේ. ඔයි කියන මොකුත් වෙන්නේ නම් නැ :confused:. උඩ කියල තියෙන්නෙ කොපි වර්ග වල නම් ද හදන විඳියෙන් කියන නම් ද?:rolleyes:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,298
    9,472
    113
    Heaven :p
    උකනවා දාල, බුලට් පෲෆ් කෝපිත් තියෙනවද බන්?:baffled::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    පැණි රස දෙයක් කෑවම. මාර්ස් බාර් එකක නම් බයිට් එකක් උනත් ඇති. ඒත් එව්වා හැමදාම කන්න නෑනේ. මෙහෙ පට්ට ගනන්. ඒ වෙනුවට චොක්ලට් බිස්කට් වේෆර්ස් වගේ දෙයක් කනවා.