වෙන රටකට යන්න හිතිලා නැද්ද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    හිතට හරි වේදනාවයි Debit Card වලට වෙච වැඩේ. හිතුවේ නෑ මෙහෙම කරයි කියලා

    බිස්නස් එකටනම් කිසිම අවුලක් වෙන්නේ නෑ

    එත් මිනිස්සු ට වෙබ් එකක් හදා ගන්න Themes ගන්න Domain ගන්න විදියක් නැතුව ඉස්සරහට වෙබ් හදයි ද කියලා සැකයි.

    මේ රටේ කොචර නැගිටින්න හැදුවත් වට්ටන එකේ ඉවරයක් නෑ

    ලංකාවේ ඉන්න එකත් එපා උණා. කවදා හරි වෙන රටකට යන්න හිතුණා උබලට ඒ වගේ ආස හිතිලා නැද්ද ?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔබතුමා වගේ උගත් බුද්ධිමත් තරුණයෝ මෙහෙම රට හැරලා යන්න ගියාම අතිගරු ජනාධිපතිතුමා සෞභාගයේ දැක්ම යටතේ රට සංවර්ධනය කරන එකෙනුත් වැඩක් නැති වෙනවා නේද?
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    674
    480
    63
    ඔව් බන් නැගිටින්න හදන එකාගේ කකුලෙන් අදින්නේ පාණ්ඩුවමයි
     
    • Like
    Reactions: Ryan08

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    ඔබතුමා වගේ උගත් බුද්ධිමත් තරුණයෝ මෙහෙම රට හැරලා යන්න ගියාම අතිගරු ජනාධිපතිතුමා සෞභාගයේ දැක්ම යටතේ රට සංවර්ධනය කරන එකෙනුත් වැඩක් නැති වෙනවා නේද?
    ඔව් බන් නැගිටින්න හදන එකාගේ කකුලෙන් අදින්නේ පාණ්ඩුවමයි
    හ්ම්ම්
     
    • Like
    Reactions: Ryan08

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    හිතට හරි වේදනාවයි Debit Card වලට වෙච වැඩේ. හිතුවේ නෑ මෙහෙම කරයි කියලා

    බිස්නස් එකටනම් කිසිම අවුලක් වෙන්නේ නෑ

    එත් මිනිස්සු ට වෙබ් එකක් හදා ගන්න Themes ගන්න Domain ගන්න විදියක් නැතුව ඉස්සරහට වෙබ් හදයි ද කියලා සැකයි.

    මේ රටේ කොචර නැගිටින්න හැදුවත් වට්ටන එකේ ඉවරයක් නෑ

    ලංකාවේ ඉන්න එකත් එපා උණා. කවදා හරි වෙන රටකට යන්න හිතුණා උබලට ඒ වගේ ආස හිතිලා නැද්ද ?
    Business ekak widiyata register karagatta nam hari neh?

    Wena ratakata yanna nam asa hitila tiyenawa,
    But tika dawasakin eka iwarai.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,913
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිතට හරි වේදනාවයි Debit Card වලට වෙච වැඩේ. හිතුවේ නෑ මෙහෙම කරයි කියලා

    බිස්නස් එකටනම් කිසිම අවුලක් වෙන්නේ නෑ

    එත් මිනිස්සු ට වෙබ් එකක් හදා ගන්න Themes ගන්න Domain ගන්න විදියක් නැතුව ඉස්සරහට වෙබ් හදයි ද කියලා සැකයි.

    මේ රටේ කොචර නැගිටින්න හැදුවත් වට්ටන එකේ ඉවරයක් නෑ

    ලංකාවේ ඉන්න එකත් එපා උණා. කවදා හරි වෙන රටකට යන්න හිතුණා උබලට ඒ වගේ ආස හිතිලා නැද්ද ?

    ubata barida macha oracle walin artificial intelligence management dash board ekak hadanna ape ratata
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    Issara nam yanna hithuna. Den nam innamai hithenne.

    issara wage newe den lankawa diunui. Hema dema hodin wenawa.

    thawa eka parak chande deela rata diunu karala yanna hitan inne
    මටනම් යන්න හිතිලා තියෙන්නේ මොන කරුමයක් ද කියලා හිතුණා මේකේ ඉපදුන එක.

    Business ekak widiyata register karagatta nam hari neh?

    Wena ratakata yanna nam asa hitila tiyenawa,
    But tika dawasakin eka iwarai.
    ඔව් මචන් එක තමා විසදුම මට හිතෙන විදියට.

    ඇයි එක ඉවරයි කිව්වේ ?
    ------ Post added on Aug 20, 2021 at 12:06 PM
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මටනම් යන්න හිතිලා තියෙන්නේ මොන කරුමයක් ද කියලා හිතුණා මේකේ ඉපදුන එක.

    ඔව් මචන් එක තමා විසදුම මට හිතෙන විදියට.

    ඇයි එක ඉවරයි කිව්වේ ?
    ------ Post added on Aug 20, 2021 at 12:06 PM
    1. Ammala dala yanna hitenne ne.
    2. Lankawe tikak stable tenaka innawa. Dan rata giyot aye mula indan mahansi wenna wenawa. Api lankawa gena kalakirunata wena rataka gihin settle wena ekat sellam ne.
    3. Religious view point eken beluwot meka tamai "pin ketha". (bahutharaya mekata wirudda wei. But me gana debate karanna mage adahasak ne. )
    4. Apita mokak hari karaganna beri unama, tax ekak wadiyen gewanna wunama me rata terumak ne kiyala kiyanawa. but api dannawada pita rata systems 100% perfect da kiyala? Ehe gihin jeewat wenakota aye ehema reason ekak awit kalakirunot mokada karanne.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හිතිල තියනවා,
    එච්චර හිත හිත ඉන්න වෙලාවක් හම්බුනේ නෑ, ඉතින් ගියා.
    ආපහු ආවා.
    වැඩේ කියන්නේ ආයෙත් ඒකමයි හිතුනේ.
    ඉතින් ආපහු ගියා.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔබතුමා වගේ උගත් බුද්ධිමත් තරුණයෝ මෙහෙම රට හැරලා යන්න ගියාම අතිගරු ජනාධිපතිතුමා සෞභාගයේ දැක්ම යටතේ රට සංවර්ධනය කරන එකෙනුත් වැඩක් නැති වෙනවා නේද?
    හිනස්සලා මරන්න එපා බන්ස්
     
    • Haha
    Reactions: Ryan08

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    රට යන්න හිතන් ඉන්නවා නම් පොඩ්ඩක් ඉඳපල්ලා ගෝටබය මහත්තය ජනපතිවරනෙට එනවලු @nicjosh83 (y)

    6kO7gDX.jpg
     
    • Haha
    Reactions: dilann and shenat

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    හිතට හරි වේදනාවයි Debit Card වලට වෙච වැඩේ. හිතුවේ නෑ මෙහෙම කරයි කියලා

    බිස්නස් එකටනම් කිසිම අවුලක් වෙන්නේ නෑ

    එත් මිනිස්සු ට වෙබ් එකක් හදා ගන්න Themes ගන්න Domain ගන්න විදියක් නැතුව ඉස්සරහට වෙබ් හදයි ද කියලා සැකයි.

    මේ රටේ කොචර නැගිටින්න හැදුවත් වට්ටන එකේ ඉවරයක් නෑ

    ලංකාවේ ඉන්න එකත් එපා උණා. කවදා හරි වෙන රටකට යන්න හිතුණා උබලට ඒ වගේ ආස හිතිලා නැද්ද ?
    රට යන්න එපා බන්
    උඹලැයි අම්මා ඒ රටවල මිනිස්සුත් එක්කත් වලි දා ගනි.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    උඹලට ඔහොම රට එපා වෙන්න හරි ඉතුරු වෙලා තියෙන්නෙ මහින්ද මහත්තයට පිං සිද්ද වෙන්න.
     
    • Haha
    Reactions: offbeat

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    ප්ලීස් නදුනා උඹ වගේ හාදයෙක් මේ රටින් යනවා කියන්නේ රට අගාදෙටම යන එක අහන්නත් දෙයක්ද
    උඹලා වගේ කොල්ලන්ගේ මොලේ නිසා තමයි මේ රට මේ තාක් හරි අල්ලන් යන්නේ
    උඹලගේ බුජ්ජිය මේ රටට දිපල්ලා. නිකමටවත් මේ රටින් යන්න හිතන්න එපා

    උඹේ දැනුමෙන් බැරිද ආර්ටිපිසල් ඉන්ටලිජන් එකක් හදලා අපිව මේ වලෙන් ගොඩ ගන්න
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ගිය ආන්ඩුව කාලෙ යන්න හිතිල හිටියේ බන්. දැන් යන්න හිතෙන් නෑ මචන්. මේ වගේ සැපට ඉන්න වෙන්නෙ නෑ වෙන රටවල් වල. 🤭
     
    • Haha
    Reactions: Ryan08

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    මේකෙ thread දාලා වැඩක් නැනේ. යන්න ඕන නම් පලයන් කිය කිය ඉන්නේ නැතුව. thread දාන වෙලාවේ රට යන්න ප්ලැන් එකක් ගහපන් වැලපෙන්නේ නැතුව.
     
    • Like
    Reactions: Ryan08

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මටත් කවදාවත් හිතිලා නෑ. යනවා නම් ඉතින් USA තමා චාලි පුත් එක්ක සින්දු කියන්න. හඬහනෙත් තියේලු මට ඒරොප්පේ යන්න චාන්ස් තියේ කියල. ඉස්සරහට තව කවර්ස් කරලා දාන්න ඕන, පොට්ට චාන්ස් එකක් වැදුනොත් මොන දෙයියන්ට කියන්නද.
     
    Last edited: