Yet another first from sampath bank!
Last edited:
Uba kiyanne mobile cash ne?useless bn. Itath oka NTB frimi eke godak kal idala thiyenawa.
QR eka vitharai thibune naththe. App eken confirm karala salli ganna puluwan ATM eken.
Add play weno podiyata qr ekat display wenoමාත් දැක්ක ඇඩ් එක ටීවී එකේ. එතකොට ඔකේ තියෙන්නේ දිගටම QR කෝඩ් එකද? ඇඩ් ප්ලේ වෙන්නේ නැද්ද වෙනද වගේ?
Uba kiyanne mobile cash ne?
Add play weno podiyata qr ekat display weno
------ Post added on Aug 21, 2021 at 4:21 PM
All you’ve gotta do is to select the FriMi option on the ATM machine, enter your FriMi ID, enter the amount & accept the notification that you get on your app and off you go with cash at hand!Hariyatama mathaka na macho. eka parai kale.
Cardless withdrawal.
https://www.frimi.lk/blog-post/cardless-withdrawals

All you’ve gotta do is to select the FriMi option on the ATM machine, enter your FriMi ID, enter the amount & accept the notification that you get on your app and off you go with cash at hand!
atm eka touch karanna one machan mekedi
useless bn. Itath oka NTB frimi eke godak kal idala thiyenawa.
QR eka vitharai thibune naththe. App eken confirm karala salli ganna puluwan ATM eken.
You could go complete cashless, contactless and paperless. But not in SL at the moment.
සම්පත් එකේ ටිකක් අලුත් අත්හදාබැලීම් තියෙනව. ස්ලිප්ලස් ඩිපොසිට් වගේ...
Cash less deposit වගේ ඔප්සන් එකක් තිබුනොත් මාවත් දැනුවත් මරන්න මලේ
සම්පත් එකේ ටිකක් අලුත් අත්හදාබැලීම් තියෙනව. ස්ලිප්ලස් ඩිපොසිට් වගේ...

Sri Lanka we do have headlessYou could go complete cashless, contactless and paperless. But not in SL at the moment.
And also spineless.....Cash less deposit වගේ ඔප්සන් එකක් තිබුනොත් මාවත් දැනුවත් මරන්න මලේ
Sri Lanka we do have headless
------ Post added on Aug 21, 2021 at 5:37 PM

Yes definitely, friend.And also spineless.....![]()

Lol uba itin ntb witrak use karana nisa anit bank wala wena dewal dannahane. Sampath mobile cash launch karala awrudu ganak weno bn. Ntb hitalawat neti kale. uses balaganin pahala comment ekeNTB ochchara deyak 2020 di app ekakin kara nam bn QR ekak embedded karala feature eka add karana eka very simple deyak.
Anith de mokadda Sampath eke purpose eka? Covid da?? ehenam salli th sanitize wenna onene.
Another useless shit bn.

Wow smart work. එක දවසට ඒටීඑම් machine එකේ කීපෑඩ් එකයි ්ක්‍රීන් එකයි මිනිස්සු කී දාහක් අල්ලනවද. ඔයා අතරේ කෝවිඩ් හැදිච්ච අයත් ඉන්න පුළුවන්. එහෙම බැලුවම මේ වැඩෙන් ලෙඩේ බෝවෙන්නේ තියෙන අවදානම යම් ප්‍රමාණයකින් අඩු වෙනවා හොද වැඩක්.
සල්ලි කොළ වලිනුත් බෝ වෙන්න පුළුවන් නිසා සීයට සීයක්ම ආරක්ෂා වෙන්නේ නැති උනත් මේ වැඩෙන් සැලකිය යුතු හොඳ ආරක්ෂාවක් ඒටීඑම් ටච් කරල සල්ලි ගන්නවට වඩා ආරක්ෂාකාරී
tissue paper එකක් වගේ එක අල්ලලා සල්ලි පොකට් එකේ දාගන්න තමා තියෙන්නේ
ඒක cardless සල්ලි ගන්න විදියක් නේ ඒකට ඉතිං මැෂින් එක ටච් කරන්න වෙනවා. මේක ඒටීඑම් මැෂින් එකේ බොත්තම් ඔබන්න නැතුව සල්ලි ගන්න පුලුවන් විදියක්
------ Post added on Aug 21, 2021 at 5:10 PM
තියෙනව මචෝ ඔයා දන්නැද්ද?Cash less deposit වගේ ඔප්සන් එකක් තිබුනොත් මාවත් දැනුවත් මරන්න මලේ
Sri Lanka we do have headless
------ Post added on Aug 21, 2021 at 5:37 PM