Withdraw money without touching the ATM

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,834
    13,781
    113
    126
    Hogwarts
    Yet another first from sampath bank!
    D9BFF2AC-28B0-4B33-A38E-966E2F8146E2.png
     
    Last edited:

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,834
    13,781
    113
    126
    Hogwarts
    useless bn. Itath oka NTB frimi eke godak kal idala thiyenawa.
    QR eka vitharai thibune naththe. App eken confirm karala salli ganna puluwan ATM eken.
    Uba kiyanne mobile cash ne?

    මාත් දැක්ක ඇඩ් එක ටීවී එකේ. එතකොට ඔකේ තියෙන්නේ දිගටම QR කෝඩ් එකද? ඇඩ් ප්ලේ වෙන්නේ නැද්ද වෙනද වගේ?
    Add play weno podiyata qr ekat display weno
    ------ Post added on Aug 21, 2021 at 4:21 PM
     
    • Like
    Reactions: NRTG

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,834
    13,781
    113
    126
    Hogwarts
    • Like
    Reactions: Feedback. and NRTG

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    All you’ve gotta do is to select the FriMi option on the ATM machine, enter your FriMi ID, enter the amount & accept the notification that you get on your app and off you go with cash at hand!

    atm eka touch karanna one machan mekedi

    NTB ochchara deyak 2020 di app ekakin kara nam bn QR ekak embedded karala feature eka add karana eka very simple deyak.
    Anith de mokadda Sampath eke purpose eka? Covid da?? ehenam salli th sanitize wenna onene.

    Another useless shit bn.
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    Wow smart work. එක දවසට ඒටීඑම් machine එකේ කීපෑඩ් එකයි ්ක්‍රීන් එකයි මිනිස්සු කී දාහක් අල්ලනවද. ඔයා අතරේ කෝවිඩ් හැදිච්ච අයත් ඉන්න පුළුවන්. එහෙම බැලුවම මේ වැඩෙන් ලෙඩේ බෝවෙන්නේ තියෙන අවදානම යම් ප්‍රමාණයකින් අඩු වෙනවා හොද වැඩක්.

    සල්ලි කොළ වලිනුත් බෝ වෙන්න පුළුවන් නිසා සීයට සීයක්ම ආරක්ෂා වෙන්නේ නැති උනත් මේ වැඩෙන් සැලකිය යුතු හොඳ ආරක්ෂාවක් ඒටීඑම් ටච් කරල සල්ලි ගන්නවට වඩා ආරක්ෂාකාරී

    tissue paper එකක් වගේ එක අල්ලලා සල්ලි පොකට් එකේ දාගන්න තමා තියෙන්නේ

    useless bn. Itath oka NTB frimi eke godak kal idala thiyenawa.
    QR eka vitharai thibune naththe. App eken confirm karala salli ganna puluwan ATM eken.

    ඒක cardless සල්ලි ගන්න විදියක් නේ ඒකට ඉතිං මැෂින් එක ටච් කරන්න වෙනවා. මේක ඒටීඑම් මැෂින් එකේ බොත්තම් ඔබන්න නැතුව සල්ලි ගන්න පුලුවන් විදියක්
    ------ Post added on Aug 21, 2021 at 5:10 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,699
    197,766
    113
    Colombo, Sri Lanka
    👍👍👍
    සම්පත් එකේ ටිකක් අලුත් අත්හදාබැලීම් තියෙනව. ස්ලිප්ලස් ඩිපොසිට් වගේ...
    Cash less deposit වගේ ඔප්සන් එකක් තිබුනොත් මාවත් දැනුවත් මරන්න මලේ :P

    You could go complete cashless, contactless and paperless. But not in SL at the moment.
    Sri Lanka we do have headless 😁
    ------ Post added on Aug 21, 2021 at 5:37 PM
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,834
    13,781
    113
    126
    Hogwarts
    NTB ochchara deyak 2020 di app ekakin kara nam bn QR ekak embedded karala feature eka add karana eka very simple deyak.
    Anith de mokadda Sampath eke purpose eka? Covid da?? ehenam salli th sanitize wenna onene.

    Another useless shit bn.
    Lol uba itin ntb witrak use karana nisa anit bank wala wena dewal dannahane. Sampath mobile cash launch karala awrudu ganak weno bn. Ntb hitalawat neti kale. uses balaganin pahala comment eke:D
    Wow smart work. එක දවසට ඒටීඑම් machine එකේ කීපෑඩ් එකයි ්ක්‍රීන් එකයි මිනිස්සු කී දාහක් අල්ලනවද. ඔයා අතරේ කෝවිඩ් හැදිච්ච අයත් ඉන්න පුළුවන්. එහෙම බැලුවම මේ වැඩෙන් ලෙඩේ බෝවෙන්නේ තියෙන අවදානම යම් ප්‍රමාණයකින් අඩු වෙනවා හොද වැඩක්.

    සල්ලි කොළ වලිනුත් බෝ වෙන්න පුළුවන් නිසා සීයට සීයක්ම ආරක්ෂා වෙන්නේ නැති උනත් මේ වැඩෙන් සැලකිය යුතු හොඳ ආරක්ෂාවක් ඒටීඑම් ටච් කරල සල්ලි ගන්නවට වඩා ආරක්ෂාකාරී

    tissue paper එකක් වගේ එක අල්ලලා සල්ලි පොකට් එකේ දාගන්න තමා තියෙන්නේ

    ඒක cardless සල්ලි ගන්න විදියක් නේ ඒකට ඉතිං මැෂින් එක ටච් කරන්න වෙනවා. මේක ඒටීඑම් මැෂින් එකේ බොත්තම් ඔබන්න නැතුව සල්ලි ගන්න පුලුවන් විදියක්
    ------ Post added on Aug 21, 2021 at 5:10 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    Cash less deposit වගේ ඔප්සන් එකක් තිබුනොත් මාවත් දැනුවත් මරන්න මලේ :P

    Sri Lanka we do have headless 😁
    ------ Post added on Aug 21, 2021 at 5:37 PM
    තියෙනව මචෝ ඔයා දන්නැද්ද?

    ඒකට කියන්නෙ සඳරුඅයියාස් ස්ටාර් ඔප්ශන් කියල...