Huawei Mobile Brodaband Dongel - E3372 4G - Unlock (Any sim Support)

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Huawei Mobile Brodaband Dongel - E3372 4G - Unlock (Any sim Support) ගන්න පුලුවන් තැනක් දන්නවද ?
    හො
    වෙන මොබයිල් 4G ( Airtel /Hutch /Mobitel ) සපොට් කරන Huawei Mobile Brodaband 4G Dongel එකක් හරි කමක් නෑ
     
    • Like
    Reactions: The Kingslayer

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,617
    113
    මේකෙන් ගන්න මම Dongle එකක් ගත්තා මේකෙන් හොදට වැඩ අවුරුදකට වැඩි.


    ඔන්න 3372 Call කරලා Stock තියෙනවා ද කියලා අහන්න.