eth ape gonnu karapu wada waradi, me welwa උද්ගොශන karapu eka. eka thainikarama political gamak . ewa katha wada,දෙරණ උවමනාවෙන්ම මග ඇරපු ගූ කැල්ල තමයි. Ausi වල නීතියක් තියෙනවා lockdown අතර තුර උද්ගොශන තහනම් කියලා. අපේ එහෙම lockdown එකක් තිබ්බේ ත් නැ. උද්ගොශන කරන්න බැ කියලා නිතියක් තිබ්බේත් නැ
මේකී ලන්කාවේ ඉන්න එකියක් නෙමේද?වැඩි පරිස්සමට රට ඉඳන් ලංකාව හදන්න උපදෙස් දෙන අය
ලංකාවේ අඩු කුලේ පරයින්ට පෙපර් ස්ප්‍රේ ගැන කියලා දෙන්නෙ ඕක මෙයා පාවිච්චි කරන එකක් වෙන්න ඇති. අන්තිම ටික ඉක්මනට කියාගෙන කියාගෙන ගියේ පෙපර් ස්ප්‍රේ එකේ සැර දැනෙද්දි වෙන්නැති. ගහගත්තු තැන අහන්න එපා.මේකී ලන්කාවේ ඉන්න එකියක් නෙමේද?
අනිවා, එ වගේම මොල හතා දිවුරුම් දිපු එකට කිරිබත් කලා ,ජොගී නටපු එක, නාවලපිටියේ පෙලපාලි ගිය එක, වසන්ත සැනකෙලි එවත් වැරදි. ඔවා බැ කියලා නිතියක් තිබ්බානම් ඉවර නේ. එහෙනම් ausi වගේ නෙලන්නත් තිබ්බාeth ape gonnu karapu wada waradi, me welwa උද්ගොශන karapu eka. eka thainikarama political gamak . ewa katha wada,
මොකක්ද බන් ඒ ස්ප්රේ එක ?ලංකාවේ අඩු කුලේ පරයින්ට පෙපර් ස්ප්‍රේ ගැන කියලා දෙන්නෙ ඕක මෙයා පාවිච්චි කරන එකක් වෙන්න ඇති. අන්තිම ටික ඉක්මනට කියාගෙන කියාගෙන ගියේ පෙපර් ස්ප්‍රේ එකේ සැර දැනෙද්දි වෙන්නැති. ගහගත්තු තැන අහන්න එපා.
ඒයා කියන්නේ ඕස්ට්‍රෙලියාවේ කාන්තාවෝ නිතරම පාවිච්චි කරනවා කියලා...මොකක්ද බන් ඒ ස්ප්රේ එක ?
එහෙත් මෙහෙ වගේ තමයි වුනේ. යහපාලන රජයෙන් වෙන්කරපු සල්ලි වලින් තමයි වැටුප් විශමතාවය නැති කරල ගුරු ප්‍රශ්නෙට විසදුම් ලබල දුන්නෙ. මෙහෙ එහෙම වුනේ නෑ. බලාගෙන ඉන්න බැරිම තැන තමයි මෙහෙ ගුරුවරු පාරට බැස්සෙ.උන් කොවිඩ් ලොක් ඩවුන් එකට විරුද්ධව ද පෙළපාලි ගියේ ??
අපේ උනේ එකෙ අනිත් පැත්තනේ. මිනිස්සු තව ටිකෙන් ලොක් ඩවුන් ඉල්ලලා වර්ජන කරන්න හැදුවේ.
ඕස්ට්‍රේලියාවේ ගුරු වැටුප් විෂමතා පරශ්නේදී ඒ රජය ක්‍රියා කරපු හැටි මෙයාට මතකත් නෑ දැන්.![]()
ඒයා කියන්නේ ඕස්ට්‍රෙලියාවේ කාන්තාවෝ නිතරම පාවිච්චි කරනවා කියලා...
Carrying pepper spray is illegal in most Australian states, including NSW.ඇයි උබ දැකලා නැද්ද වයිෆ් ලඟ තියෙනවා?![]()
විකුනන්න තහනම් නෑ? කැරීන් තහනම්?Carrying pepper spray is illegal in most Australian states, including NSW.
