අපි ලූ හොදටම කරලා තියෙන්නෙ 😎

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    දෙරණ උවමනාවෙන්ම මග ඇරපු ගූ කැල්ල තමයි. Ausi වල නීතියක් තියෙනවා lockdown අතර තුර උද්ගොශන තහනම් කියලා. අපේ එහෙම lockdown එකක් තිබ්බේ ත් නැ. උද්ගොශන කරන්න බැ කියලා නිතියක් තිබ්බේත් නැ
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    දෙරණ උවමනාවෙන්ම මග ඇරපු ගූ කැල්ල තමයි. Ausi වල නීතියක් තියෙනවා lockdown අතර තුර උද්ගොශන තහනම් කියලා. අපේ එහෙම lockdown එකක් තිබ්බේ ත් නැ. උද්ගොශන කරන්න බැ කියලා නිතියක් තිබ්බේත් නැ
    eth ape gonnu karapu wada waradi, me welwa උද්ගොශන karapu eka. eka thainikarama political gamak . ewa katha wada,
     
    • Like
    Reactions: Vermox

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තමන්ගේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බේර ගන්න, නීති රාමුව ඈතුලේ කරනන් පුලුවන් හෑම දේම කරන එකා තමා ජනතාවාදී නායකයා. ඒහෙම එවුන් තමා ඕස්ට්‍රෙලියාවේ ඉන්නේ..කයිවාරු නෑ පම්පෝරි නෑ වෑඩ පමණයි
     
    • Like
    Reactions: bando1

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,498
    166,909
    113
    එකමත් එක රටක
    උන් කොවිඩ් ලොක් ඩවුන් එකට විරුද්ධව ද පෙළපාලි ගියේ ??
    අපේ උනේ එකෙ අනිත් පැත්තනේ. මිනිස්සු තව ටිකෙන් ලොක් ඩවුන් ඉල්ලලා වර්ජන කරන්න හැදුවේ.

    ඕස්ට්‍රේලියාවේ ගුරු වැටුප් විෂමතා පරශ්නේදී ඒ රජය ක්‍රියා කරපු හැටි මෙයාට මතකත් නෑ දැන්. 🤭
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    මේකී ලන්කාවේ ඉන්න එකියක් නෙමේද?
    ලංකාවේ අඩු කුලේ පරයින්ට පෙපර් ස්ප්‍රේ ගැන කියලා දෙන්නෙ ඕක මෙයා පාවිච්චි කරන එකක් වෙන්න ඇති. අන්තිම ටික ඉක්මනට කියාගෙන කියාගෙන ගියේ පෙපර් ස්ප්‍රේ එකේ සැර දැනෙද්දි වෙන්නැති. ගහගත්තු තැන අහන්න එපා.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    eth ape gonnu karapu wada waradi, me welwa උද්ගොශන karapu eka. eka thainikarama political gamak . ewa katha wada,
    අනිවා, එ වගේම මොල හතා දිවුරුම් දිපු එකට කිරිබත් කලා ,ජොගී නටපු එක, නාවලපිටියේ පෙලපාලි ගිය එක, වසන්ත සැනකෙලි එවත් වැරදි. ඔවා බැ කියලා නිතියක් තිබ්බානම් ඉවර නේ. එහෙනම් ausi වගේ නෙලන්නත් තිබ්බා 🤣. නිකන් රට ඉදගෙන මේ ඇන්ටි උඩු බිරුවාට වැඩක් නැ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ අඩු කුලේ පරයින්ට පෙපර් ස්ප්‍රේ ගැන කියලා දෙන්නෙ ඕක මෙයා පාවිච්චි කරන එකක් වෙන්න ඇති. අන්තිම ටික ඉක්මනට කියාගෙන කියාගෙන ගියේ පෙපර් ස්ප්‍රේ එකේ සැර දැනෙද්දි වෙන්නැති. ගහගත්තු තැන අහන්න එපා.
    මොකක්ද බන් ඒ ස්ප්රේ එක ?
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    Paper spray කෑම හදද්දී යූස් කරන්න බැරිද?
    Eg: achcharu valata vage
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    උන් කොවිඩ් ලොක් ඩවුන් එකට විරුද්ධව ද පෙළපාලි ගියේ ??
    අපේ උනේ එකෙ අනිත් පැත්තනේ. මිනිස්සු තව ටිකෙන් ලොක් ඩවුන් ඉල්ලලා වර්ජන කරන්න හැදුවේ.

    ඕස්ට්‍රේලියාවේ ගුරු වැටුප් විෂමතා පරශ්නේදී ඒ රජය ක්‍රියා කරපු හැටි මෙයාට මතකත් නෑ දැන්. 🤭
    එහෙත් මෙහෙ වගේ තමයි වුනේ. යහපාලන රජයෙන් වෙන්කරපු සල්ලි වලින් තමයි වැටුප් විශමතාවය නැති කරල ගුරු ප්‍රශ්නෙට විසදුම් ලබල දුන්නෙ. මෙහෙ එහෙම වුනේ නෑ. බලාගෙන ඉන්න බැරිම තැන තමයි මෙහෙ ගුරුවරු පාරට බැස්සෙ.
     
    • Wow
    Reactions: dilann

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒයා කියන්නේ ඕස්ට්‍රෙලියාවේ කාන්තාවෝ නිතරම පාවිච්චි කරනවා කියලා...
    ඇයි උබ දැකලා නැද්ද වයිෆ් ලඟ තියෙනවා? :shocked::shocked:
    Carrying pepper spray is illegal in most Australian states, including NSW.

    පඩ talk කව්රු දුන්නත් පඩම තමයි. කෙරලේ බලන්න කිව්වමත් ඒවා එහෙමයි @ruchira55
     
    • Haha
    Reactions: malakadss

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඵළ ඵළ අඩු කුලේ ඕසි පද්දො ගැන ලෙසටම කියනවා..චීනේ ඵක්ක හැප්පෙන්න අැවිත් ඕසි කාරයොන්ට ගූ ගිහින් තියෙන්නෙ දැන්.ඒකට තද වෙලා දැන් උන් උන්ගෙ උන්ටම නෙළනවා..:lol: