Sputnik V
Moderna
Pfizer-BioNTech
කොළඹ මේ vaccines දෙන තැන් දන්නවනම් කියන්න.
ඒක උදව්වක්.
Bump එකක්වත් දාලා යන්න.
ස්තූතියි!
Moderna
Pfizer-BioNTech
කොළඹ මේ vaccines දෙන තැන් දන්නවනම් කියන්න.
ඒක උදව්වක්.

Bump එකක්වත් දාලා යන්න.

ස්තූතියි!

Owa colombo nehe special purpose nam moh ekata call karala awashya karane kiyanna puluwan .Sputnik V
Moderna
Pfizer-BioNTech
කොළඹ මේ vaccines දෙන තැන් දන්නවනම් කියන්න.
ඒක උදව්වක්.
Bump එකක්වත් දාලා යන්න.
ස්තූතියි!![]()
මොනවගේ special purpose වලටද දෙන්නේ?Owa colombo nehe special purpose nam moh ekata call karala awashya karane kiyanna puluwan .
ඇයි උඹ චීන පාන් එකට කැමති නැද්ද ?Sputnik V
Moderna
Pfizer-BioNTech
කොළඹ මේ vaccines දෙන තැන් දන්නවනම් කියන්න.
ඒක උදව්වක්.
Bump එකක්වත් දාලා යන්න.
ස්තූතියි!![]()
ඔය පිට රට යන කෙනෙකුට ඒ රටේ පිළිගන්නේ තෝරාගත් එන්නත් කීපයක් නම් ගන්න පුළුවන්. දන්න විදිහට හමුදා රෝහලේ දෙනවා. හරියට ෂුවර් නම් නෑ දෙන ස්ථානමොනවගේ special purpose වලටද දෙන්නේ?
එතකොට එයාලා ගෙන්නලා දෙනවද වෙන ප්රදේශයකින්?
Rajaya 30n adu katath Thama vaccine eka approve Karala neModerna Kandy witaraine.
Sputnik V 2nd doese eka gahannath vaccine tama awith ne. ape ayyala Sputnik V eke okkoma first dose ekata aran. dan 2nd dose ekata ne.
Pfizer eka gahanne Rata yana studentslata jobs walata yana eunta witarai.
සාධාරණ මිලකට සල්ලි දීලා හරි ගන්න තිබුනානම්. එහෙමත් නෑනේ.ඔව්වා නිකන් අපිට දෙන්නේ නෑ මචන්. සමහර එව්වා නම් තොර ගත් ප්රදේශ වල ගැහුවා. mederna එක නුවර දුන්නා. ඕන කාරණේ දන්වන්න ඕනේ. නැත්තම් ඔයා ඔය 225 දුරකින් හරි නෑයෙක් වත් වෙන්න ඕන. විශේෂ කාරණයක් නැත්නම් හම්බුවෙන එක ගහගන්න එක තමයි හොඳ
එකනම් ඇත්ත. එක තීරණය කරේ කොහොමද කියලා හරි අපැහැදිලි. moderna දුන්නේ මාතලේට නුවරට. නමුත් රෝගීන් වැඩි වශයෙන් වාර්තා උනේ ගම්පහ කොළඹසාධාරණ මිලකට සල්ලි දීලා හරි ගන්න තිබුනානම්. එහෙමත් නෑනේ.
"මේ vaccine එක මේ ප්රදේශයට" කියල තීරණය කලේ කොහොමද?
Moderna Kandy witaraine.
Sputnik V 2nd doese eka gahannath vaccine tama awith ne. ape ayyala Sputnik V eke okkoma first dose ekata aran. dan 2nd dose ekata ne.
Pfizer eka gahanne Rata yana studentslata jobs walata yana eunta witarai.
Rajaya 30n adu katath Thama vaccine eka approve Karala ne