මේ Vaccines කොහෙද?

gama22

Well-known member
  • Sputnik V
    Moderna
    Pfizer-BioNTech

    කොළඹ මේ vaccines දෙන තැන් දන්නවනම් කියන්න.

    ඒක උදව්වක්. :yes:
    Bump එකක්වත් දාලා යන්න. :)
    ස්තූතියි! (y)
    Owa colombo nehe special purpose nam moh ekata call karala awashya karane kiyanna puluwan .
     
    • Like
    Reactions: New Kid and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    ඔව්වා නිකන් අපිට දෙන්නේ නෑ මචන්. සමහර එව්වා නම් තොර ගත් ප්‍රදේශ වල ගැහුවා. mederna එක නුවර දුන්නා. ඕන කාරණේ දන්වන්න ඕනේ. නැත්තම් ඔයා ඔය 225 දුරකින් හරි නෑයෙක් වත් වෙන්න ඕන. විශේෂ කාරණයක් නැත්නම් හම්බුවෙන එක ගහගන්න එක තමයි හොඳ
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මම දන්නා පොරක් ඉන්නවා @Hyaenidae කියලා උට තිහක් නැ තාම දන්නා චීන පාන් එක ගහන තැනක් තියනවා නම් කියන්න පොර බලන් ඉන්නේ.

    මිනිහා වැකසින් ගැන හොඳට දන්නවා, පොර වෙනම ක්ලිනිකල් ට්‍රයල් එහෙමත් කරනවා, මිනිහා කියන්නේ පොරට ගහන්න ඕනි සිනෝෆාම් (චීන පාන්) කියලා , දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් උදව් කරන්න
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Sputnik V
    Moderna
    Pfizer-BioNTech

    කොළඹ මේ vaccines දෙන තැන් දන්නවනම් කියන්න.

    ඒක උදව්වක්. :yes:
    Bump එකක්වත් දාලා යන්න. :)
    ස්තූතියි! (y)
    ඇයි උඹ චීන පාන් එකට කැමති නැද්ද ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Sputnik ගහපුවගේ second dose එන්නේ නැද්ද දැන් .. second dose නැත්තන් එක ගැහුවේ මොකටද
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    මොනවගේ special purpose වලටද දෙන්නේ?
    එතකොට එයාලා ගෙන්නලා දෙනවද වෙන ප්‍රදේශයකින්?
    ඔය පිට රට යන කෙනෙකුට ඒ රටේ පිළිගන්නේ තෝරාගත් එන්නත් කීපයක් නම් ගන්න පුළුවන්. දන්න විදිහට හමුදා රෝහලේ දෙනවා. හරියට ෂුවර් නම් නෑ දෙන ස්ථාන
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,575
    1,602
    113
    sri rajasinha adawiya
    Moderna Kandy witaraine.

    Sputnik V 2nd doese eka gahannath vaccine tama awith ne. ape ayyala Sputnik V eke okkoma first dose ekata aran. dan 2nd dose ekata ne.

    Pfizer eka gahanne Rata yana studentslata jobs walata yana eunta witarai.
     
    • Like
    • Sad
    Reactions: New Kid and NRTG

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,735
    2,251
    113
    Moderna Kandy witaraine.

    Sputnik V 2nd doese eka gahannath vaccine tama awith ne. ape ayyala Sputnik V eke okkoma first dose ekata aran. dan 2nd dose ekata ne.

    Pfizer eka gahanne Rata yana studentslata jobs walata yana eunta witarai.
    Rajaya 30n adu katath Thama vaccine eka approve Karala ne
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    ඔව්වා නිකන් අපිට දෙන්නේ නෑ මචන්. සමහර එව්වා නම් තොර ගත් ප්‍රදේශ වල ගැහුවා. mederna එක නුවර දුන්නා. ඕන කාරණේ දන්වන්න ඕනේ. නැත්තම් ඔයා ඔය 225 දුරකින් හරි නෑයෙක් වත් වෙන්න ඕන. විශේෂ කාරණයක් නැත්නම් හම්බුවෙන එක ගහගන්න එක තමයි හොඳ
    සාධාරණ මිලකට සල්ලි දීලා හරි ගන්න තිබුනානම්. එහෙමත් නෑනේ.
    "මේ vaccine එක මේ ප්‍රදේශයට" කියල තීරණය කලේ කොහොමද?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    සාධාරණ මිලකට සල්ලි දීලා හරි ගන්න තිබුනානම්. එහෙමත් නෑනේ.
    "මේ vaccine එක මේ ප්‍රදේශයට" කියල තීරණය කලේ කොහොමද?
    එකනම් ඇත්ත. එක තීරණය කරේ කොහොමද කියලා හරි අපැහැදිලි. moderna දුන්නේ මාතලේට නුවරට. නමුත් රෝගීන් වැඩි වශයෙන් වාර්තා උනේ ගම්පහ කොළඹ :unsure:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Moderna Kandy witaraine.

    Sputnik V 2nd doese eka gahannath vaccine tama awith ne. ape ayyala Sputnik V eke okkoma first dose ekata aran. dan 2nd dose ekata ne.

    Pfizer eka gahanne Rata yana studentslata jobs walata yana eunta witarai.

    mama danna widihatanam,

    sputnik eka anith vaccines wage newei. 1st dose ekata dena ekama newei 2nd dose ekata denne. vaccine 2 wenas. bagayak gahala ithuru bage 2nd dose widihata denna ba. 2nd doae wenama enna oni