ඔව් යකෝ අපිටත් හික් ගෑවුනා ඒක ඇහුවම.එහෙම සල්ලි තියන එකෙක් නෙවෙයි බං.ලක්ෂ 40කට කිට්ටු ගානක් සෙට් කරං ඉදලා තියෙන්නෙ වැගන්R එකක් ගන්න.එකපාරට ගනන් ගියාට පස්සෙ ඉතුරු ටික ෆිනෑන්ස් එකක් දාල අරගෙන

.ඌ කියනෙ දැන් ලක්ෂ 40ක් දීලා ගන්න වෙන්නෙ 2015 සෙලීරියෝ එකක් වගේ තමා ඊටවඩා වැගන් ආර් එකම ගන්න එක හොදයි කියලා ඒක අරගෙන.