Vehicle pissuwa hodawela?

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ලකශ 60 වැගන් r එක ගන්නවට වඩා ලාබ නැද්ද්ස පොතෙ දාලා එකේ පොලියෙන් pickme uber එකක යනවා
     
    • Like
    Reactions: MihiCherub

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    ලකශ 60 වැගන් r එක ගන්නවට වඩා ලාබ නැද්ද්ස පොතෙ දාලා එකේ පොලියෙන් pickme uber එකක යනවා
    hamogema gewal colombo city area eke nane bn. samahara suburb walata pickme uber daganna na one welawata.
     
    • Like
    Reactions: hrm and sami_boy

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    :oops::oops::oops:Adoo sira da ban?wagon R ekak 65k dila gattanam U manussayek wenna ba,Anika yako 65lakhs wiyadam karanna puluwan eka mechara kal vehicle ekak ganne nathuwa hitiya kiwwamath pudumai.okata lagadi lottery ekakwath adunada danne na.U sirawata gattanam 65 dila wagon R ekak.U sirawatama patta paw oiii.

    ඔව් යකෝ අපිටත් හික් ගෑවුනා ඒක ඇහුවම.එහෙම සල්ලි තියන එකෙක් නෙවෙයි බං.ලක්ෂ 40කට කිට්ටු ගානක් සෙට් කරං ඉදලා තියෙන්නෙ වැගන්R එකක් ගන්න.එකපාරට ගනන් ගියාට පස්සෙ ඉතුරු ටික ෆිනෑන්ස් එකක් දාල අරගෙන 😑.ඌ කියනෙ දැන් ලක්ෂ 40ක් දීලා ගන්න වෙන්නෙ 2015 සෙලීරියෝ එකක් වගේ තමා ඊටවඩා වැගන් ආර් එකම ගන්න එක හොදයි කියලා ඒක අරගෙන.🤮
    WagonR dekak brand new ganna gana 😬😬😬
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,584
    1
    14,697
    113
    ඔව් යකෝ අපිටත් හික් ගෑවුනා ඒක ඇහුවම.එහෙම සල්ලි තියන එකෙක් නෙවෙයි බං.ලක්ෂ 40කට කිට්ටු ගානක් සෙට් කරං ඉදලා තියෙන්නෙ වැගන්R එකක් ගන්න.එකපාරට ගනන් ගියාට පස්සෙ ඉතුරු ටික ෆිනෑන්ස් එකක් දාල අරගෙන 😑.ඌ කියනෙ දැන් ලක්ෂ 40ක් දීලා ගන්න වෙන්නෙ 2015 සෙලීරියෝ එකක් වගේ තමා ඊටවඩා වැගන් ආර් එකම ගන්න එක හොදයි කියලා ඒක අරගෙන.🤮
    2008 2010 Toyota Vitz Yaris Vios තියෙන්නෙ