මෙන්න මේ එරර් එක හදාගත්ත අය ඉන්නවද බන්, නෙට් එක පීරලා තිබ්බ දේවල් කරා එකක් වත් හරි ගියේ නෑ.. මම Medal of Honor 2010 ගේම් එක දැම්මට පස්සෙ ඕක ආවේ, ඒක හින්දා ඒක ගහන්ඩ බැරි උනා... කලින් බ්රයන් ලාරා ක්රිකට් 07 දාලත් ඕක ආවා, ඒ පාර එකත් අත ඇරලා දැම්මා.. DirectX, C++ packages x64 x86, compatibility with windows xp, 7, 8, run as admin oya okkoma karaa.. no luck!
මරු ගේම කලින් වැඩ කරා, මට ඇෆ්ගන් වෝර් එක මතක් වේලා ඕක ගත්තේ ආයේ DoDi repack eken.. මටමේ @Mohowk දාපුත්රෙඩ් එකදැකලා මතක් උනේඕක ගැනආයේ..
මරු ගේම කලින් වැඩ කරා, මට ඇෆ්ගන් වෝර් එක මතක් වේලා ඕක ගත්තේ ආයේ DoDi repack eken.. මටමේ @Mohowk දාපුත්රෙඩ් එකදැකලා මතක් උනේඕක ගැනආයේ..