Dialog DNS අවුලක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Dialog තියෙන අය කියන්න මේ සයිට් වලට යන්න පුළුවන් ද කියලා (dialog default DNS වලින් චෙක් කරලා කියන්න , VPN එහෙම නැතුව )

    අද හවස ඉදලා ගොඩක් ස්යිට් වලට යන්න බෑ මට

    Google DNS දැම්මොත් යන්න පුළුවන්

    ලංකාවේ සමහර වෙබ් සයිට් වලට යන්න බෑ හවස ඉදලා

    මොකද කරන්නේ මේ අවුලට ?

    මේවා නම් පිටරට සයිට් වගයක්
    http://unixcop.com/
    http://linuxinsider.com/
    https://www.ostraining.com/
    http://forums.sentora.org/
    https://forum.vestacp.com/
    http://www.chenweiliang.com/
    https://directadmin.com/
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,187
    113
    Sri Lanka
    Dialog Mobile Internet Connections වලට තමයි ඔය අවුල තියෙන්නෙ. ඒක වෙන්නෙ මෙහෙමයි. එයාලගෙ මොකක් හරි වෙනස්කමක් වෙනව එහෙන්. එතකොට ඒ අදාල device එකට save වෙලා තිබ්බ DNS Cache එකත් එක්ක එහේ DNS Resolver එක miss match වෙනව. ඊටපස්සෙ පරන DNS Cache නිසා ඒ device එකෙන් යන්න බෑ. ඕක දැන් සතියක් විතර තිස්සෙ ඉඳන් වෙනව. හවස 7-10 වගේ වෙලාවට. Dialog Home Broadband එකේ ඒ කේස් එක නෑ.

    කරන්න දෙයක් නෑ. ඉවසන් ඉන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: s.p.n and Nadun26

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,074
    20,650
    113
    හස්තිශෛලපුර
    Dialog තියෙන අය කියන්න මේ සයිට් වලට යන්න පුළුවන් ද කියලා (dialog default DNS වලින් චෙක් කරලා කියන්න , VPN එහෙම නැතුව )

    අද හවස ඉදලා ගොඩක් ස්යිට් වලට යන්න බෑ වෙන කෙනුකුත් කිව්වා මට එයාට එහෙමයි කියලා

    Google DNS දැම්මොත් යන්න පුළුවන්

    ලංකාවේ සමහර වෙබ් සයිට් වලට යන්න බෑ හවස ඉදලා

    මොකද කරන්නේ මේ අවුලට ?

    http://unixcop.com/
    http://linuxinsider.com/
    https://www.ostraining.com/
    http://forums.sentora.org/
    https://forum.vestacp.com/
    http://www.chenweiliang.com/
    https://directadmin.com/
    nslookup ekak dapan
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    Dialog Mobile Internet Connections වලට තමයි ඔය අවුල තියෙන්නෙ. ඒක වෙන්නෙ මෙහෙමයි. එයාලගෙ මොකක් හරි වෙනස්කමක් වෙනව එහෙන්. එතකොට ඒ අදාල device එකට save වෙලා තිබ්බ DNS Cache එකත් එක්ක එහේ DNS Resolver එක miss match වෙනව. ඊටපස්සෙ පරන DNS Cache නිසා ඒ device එකෙන් යන්න බෑ. ඕක දැන් සතියක් විතර තිස්සෙ ඉඳන් වෙනව. හවස 7-10 වගේ වෙලාවට. Dialog Home Broadband එකේ ඒ කේස් එක නෑ.

    කරන්න දෙයක් නෑ. ඉවසන් ඉන්න තියෙන්නෙ.
    මට HBB එකේ ඒ අවුල තියෙන්නෙ. ඔය කියන ටයිම් එකට
     
    • Like
    Reactions: TNHM

    එහෙම අවුලක් ද ? මුලින් හිතුවේ අපේ සයිට් බ්ලොක් කරලා කියලා. nslookup කරලා බලනකොට වැඩේ එක පාර අහු උණා Google DNS දැම්මම බඩු වැඩ. ඊට පස්සේ Dialog එකට E-mail එකක් දැම්මා විස්තරේ කියලා යන්න බැරි සයිට් List එකක් දාලා . පිට රට ඒවා යන්න බෑ බලනකොට , ලංකාවේ Hosting Company වල ඒවාට යන්න බෑ මම ඔයාගේ එක බැලුවා ඒ වෙලාවේ නිකමට ඔයාගේ එකට යන්න බැරි උණා

    මට HBB එකේ ඒ අවුල තියෙන්නෙ. ඔය කියන ටයිම් එකට
    ඔව්, HBB එකේ ඔය අවුල එනවා කියලා කිව්වා මට Client කෙනක්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Ithin ai google dns use karanne nette?
    Google DNS තමා දිගටම මම Use කරන්නේ Client ලා Call කරන්න ගත්තා හෝ ගාලා. එයාලට Google DNS දාගන්න කියන එක විසදුමක් නමේ නේ
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,058
    9,874
    113
    Dialog තියෙන අය කියන්න මේ සයිට් වලට යන්න පුළුවන් ද කියලා (dialog default DNS වලින් චෙක් කරලා කියන්න , VPN එහෙම නැතුව )

    අද හවස ඉදලා ගොඩක් ස්යිට් වලට යන්න බෑ වෙන කෙනුකුත් කිව්වා මට එයාට එහෙමයි කියලා

    Google DNS දැම්මොත් යන්න පුළුවන්

    ලංකාවේ සමහර වෙබ් සයිට් වලට යන්න බෑ හවස ඉදලා

    මොකද කරන්නේ මේ අවුලට ?

    http://unixcop.com/
    http://linuxinsider.com/
    https://www.ostraining.com/
    http://forums.sentora.org/
    https://forum.vestacp.com/
    http://www.chenweiliang.com/
    https://directadmin.com/
    etislat ekek wada
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අම්මට කියලා ඩයලොග් කස්ටම් එකට බන්නමු මචෝ. ඕකුන් ඔහොම්මමයි.
     
    • Haha
    • Like
    Reactions: OpenSpace and vito

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Google dns dagaththoth speed eka adu wenawada??

    8.8.8.8 meka neda?
    ehema vanasak na matanam machan , block karapu sites ehama wada xvideos wage ewa ehama wada :D

    thank you

    Ado mageth oka una ban mama hituwe mage connection awulak kiyala

    hmm

    xvideos yannat ba forumophilia yannat ba. google dns dammama hari

    ow ewata wada karanawa block sites habai lankaenews wage ewanm ehama yanna be

    අම්මට කියලා ඩයලොග් කස්ටම් එකට බන්නමු මචෝ. ඕකුන් ඔහොම්මමයි.

    Customer Care Walata Katha karapu Kalayak mathaka ne E-mail danne :)
    ------ Post added on Aug 25, 2021 at 10:46 PM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,187
    113
    Sri Lanka
    nslookup කරලා බලනකොට වැඩේ එක පාර අහු උණා Google DNS දැම්මම බඩු වැඩ.

    Google DNS දැම්මම වැඩ කරන්න තියෙන ප්‍රවණතාවය 20% ක් විතර මේ සිද්ධියේදි. ISP ගෙ DNS Resolver කේස් එකක් මේක.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Google DNS දැම්මම වැඩ කරන්න තියෙන ප්‍රවණතාවය 20% ක් විතර මේ සිද්ධියේදි. ISP ගෙ DNS Resolver කේස් එකක් මේක.
    hmm