Internet Slow අවුල හදන්නේ නැහැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මම Dialog Hotline එකට කතා කරලා පැමනිල්ලක් දැම්මා අප්‍රියෙල් 14 දවස් වල හොදටම Internet Slow වුන නිසා.

    Dialog එකෙන් මට Call කරලා කිව්වේ ඒ දවස් වල ලෝඩ් එක වැඩි නිසා Slow වෙනවා ඇති දවස් කිහිපයකින් හරි යයි කියලා හරි ගියේ නැතිනම් අය කියන්න කියලා කිව්වා මට කතා කල Agent.

    කිව්වා වගේම ඒ අවුල අප්‍රියෙල් 22 වගේ වෙනකොට හරි ගියා ඊට පස්සේ හොදටම Speed තිබුණා.

    දැන් සතියක ඉදලා හවස 6 රෑ 10 අතර මේ ටිකේ Kbps 40-50 වගේ එන්නේ සයිට් වලට යන්නම බෑ මේක මම Chat එකට කිව්වාම මට දෙනෙන් මේ වගේ reply එකක්

    Untitled.png

    12.png

    දැන් දවසෙම Slow උනත් මට හදා ගන්න බැරි වෙයි මේ කෙස් එක නිසා එදා මට කතා කල වෙලාවේ අර Agent එකෙන් එහෙම කිව්වේ නැහැ එයාල කිව්වේ දවස් 3-4 බලලා Slow නම් මට කතා කරලා පැමණිලි කරන්න කියලා. මේකට දැන් මොකද කරන්නේ ?
     
    Last edited:
    • Like
    Reactions: Kalegana

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082

    Fiber nadda ? Dialog HBB da use karanne ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    මම Dialog Hotline එකට කතා කරලා පැමනිල්ලක් දැම්මා අප්‍රියෙල් 14 දවස් වල හොදටම Internet Slow වුන නිසා.

    Dialog එකෙන් මට Call කරලා කිව්වේ ඒ දවස් වල ලෝඩ් එක වැඩි නිසා Slow වෙනවා ඇති දවස් කිහිපයකින් හරි යයි කියලා හරි ගියේ නැතිනම් අය කියන්න කියලා කිව්වා මට කතා කල Agent.

    කිව්වා වගේම ඒ අවුල අප්‍රියෙල් 22 වගේ වෙනකොට හරි ගියා ඊට පස්සේ හොදටම Speed තිබුණා.

    දැන් සතියක ඉදලා හවස 6 රෑ 10 අතර මේ ටිකේ Kbps 40-50 වගේ එන්නේ සයිට් වලට යන්නම බෑ මේක මම Chat එකට කිව්වාම මට දෙනෙන් මේ වගේ reply එකක්

    Untitled.png

    දැන් දවසෙම Slow උනත් මට හදා ගන්න බැරි වෙයි මේ කෙස් එක නිසා එදා මට කතා කල වෙලාවේ අර Agent එකෙන් එහෙම කිව්වේ නැහැ එයාල කිව්වේ දවස් 3-4 බලලා Slow නම් මට කතා කරලා පැමණිලි කරන්න කියලා. මේකට දැන් මොකද කරන්නේ ?

    Hukanno, nikan router ekada use karanne naththan extender ekak gahalada tiyenne? Nikan router ekaknam signal issue ekak wenna puluwan. Naththan umba oya use karana welawe oya paththe godak un use karanawa wenna puluwan. Etakota itin habak tama.

    Signal aulaknam katha karala extender ekak daapan (wahale antenawak hi karai). Gihin dialog office ekata katha karapan. Pakey part danna epa. Shape ekey katha karala wadey goda daapan.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Mobile BB Postpaid , Dongle එකකට දාලා
    oya service providers lata kiyala hadaganna amarui hethuwa oya ekkenek nisa.

    1. Fiber thiyanawa nag fiber ganna - online wada karana ayata thiyana hodama internet connection eka
    2. Fiber naththan Dialog HBB ganna (signal hugak pathiwala naa) mama dakapu widiyata mobile broadbad walata wada speed hodai. users la adu nisa wenna athi.
    3. Mobitel, Hutch wage ewwageth HBB balanna

    awulak nathi eka provider ekenk hari set wei.

    බලන්න ඕනේ මම SLT Chat එකෙන් ඇහුවා උන් කිව්වා Area Office යන්න කියලා
    oya lankawe chat case hariyanne naa. dawasak wenkaran office walata yanna. oya paththe fiber naththan samahara wita kattiya ekathu wela letter ekak deela gannath puluwan wei. kelinma face to face gihin katha karanna gema ellanna yanna epaa. share eke katha karanna.
    ------ Post added on May 31, 2024 at 12:34 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    oya service providers lata kiyala hadaganna amarui hethuwa oya ekkenek nisa.

    1. Fiber thiyanawa nag fiber ganna - online wada karana ayata thiyana hodama internet connection eka
    ගාන වැඩි , මම කුලියට ඉන්නේ දෙයිද දන්නේ නැනේ උන්ගෙන් 4G එකක් ගන්න බැලුවේ මම.
    2. Fiber naththan Dialog HBB ganna (signal hugak pathiwala naa) mama dakapu widiyata mobile broadbad walata wada speed hodai. users la adu nisa wenna athi.
    ඔව් එක ඇත්ත , මම ලග තියෙනවා Prepaid එකක් වහලේ එක තැනකට Signal එක එනවා Signal කණු නැතත් 8-11 Mbps එනවා , එත් උන්ගේ Outdoor Unit එකට නම් ආවේ නැහැ Signal
    3. Mobitel, Hutch wage ewwageth HBB balanna
    Hutch එකේ දවසම Slow උන් කියන්නේ මේ කතාව කලින් පැමණිලි ගොඩක් දාලා අවුලක් නැහැ කියලා තියෙනවා තවත් නම් බෑ කියලා , කලින් පැමණිලි වලින් ඒ තිබුණ අවුල් හැදුවා මේ කොම්පැනි වල ඉන්න Agent ලා පට්ටම අවුල් වගේ අපි කියන දෙයක් කනකට ගන්නේ නැහැ මහා ඔලුවෙන් ඉන්නේ උන් එපා වෙනවා කතා කරන්න ගියාම.
    awulak nathi eka provider ekenk hari set wei.

    Mobitel හෝ SLT තමයි Mobitel Speed හොදයි ගේ ලග ටවර් එක තියෙන්නේ එක නිසා වෙන්න ඇති 80Mbps එනවා Dongle එකට එත් පැකේජ් නැහැ උන්ගේ හොද.
    oya lankawe chat case hariyanne naa. dawasak wenkaran office walata yanna. oya paththe fiber naththan samahara wita kattiya ekathu wela letter ekak deela gannath puluwan wei. kelinma face to face gihin katha karanna gema ellanna yanna epaa. share eke katha karanna.
    ------ Post added on May 31, 2024 at 12:34 PM
    ඔව් එක ඇත්ත

    Oi aula thiyenne dongle eke 😒😒😒 ane manda ubanam
    අනිත් වෙලාවට හොදට වැඩ කරනවා බන් දැන් හොදට වැඩ
    හවස 6-10 අතර Slow
    ------ Post added on May 31, 2024 at 12:44 PM
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    ගාන වැඩි , මම කුලියට ඉන්නේ දෙයිද දන්නේ නැනේ උන්ගෙන් 4G එකක් ගන්න බැලුවේ මම.

    ඔව් එක ඇත්ත , මම ලග තියෙනවා Prepaid එකක් වහලේ එක තැනකට Signal එක එනවා Signal කණු නැතත් 8-11 Mbps එනවා , එත් උන්ගේ Outdoor Unit එකට නම් ආවේ නැහැ Signal

    Hutch එකේ දවසම Slow උන් කියන්නේ මේ කතාව කලින් පැමණිලි ගොඩක් දාලා අවුලක් නැහැ කියලා තියෙනවා තවත් නම් බෑ කියලා , කලින් පැමණිලි වලින් ඒ තිබුණ අවුල් හැදුවා මේ කොම්පැනි වල ඉන්න Agent ලා පට්ටම අවුල් වගේ අපි කියන දෙයක් කනකට ගන්නේ නැහැ මහා ඔලුවෙන් ඉන්නේ උන් එපා වෙනවා කතා කරන්න ගියාම.

    Mobitel හෝ SLT තමයි Mobitel Speed හොදයි ගේ ලග ටවර් එක තියෙන්නේ එක නිසා වෙන්න ඇති 80Mbps එනවා Dongle එකට එත් පැකේජ් නැහැ උන්ගේ හොද.

    ඔව් එක ඇත්ත

    අනිත් වෙලාවට හොදට වැඩ කරනවා බන් දැන් හොදට වැඩ
    හවස 6-10 අතර Slow
    ------ Post added on May 31, 2024 at 12:44 PM
    mobitel signal hodata enawa nag SLT prepaid or postpaid router ekak ganna. eke SLT 4G nathi pathiwalata mobitel 4G eken denne.
     
    • Like
    Reactions: Telegram

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    SLT fiber adinne demand ekak tiyena pathi wala. Munge aththe bulath hapayo tikak. So no revenue. Melo rahaka natuwa athi.
    na ban samahara dotee assawalath fiber thiyenawa..
    users la adu unath kohomath un copper network ekama fiber karanawalu..
     
    • Wow
    Reactions: tharakaf