නැහැ බන් මම 2012 ඉදලා USE කරා අවුලක් නැතුවඋන් යහමගට ගන්නම ඕන ද?
බැරි ද වෙන එකකට මාරු වෙන්න slt fibre වගේ
ජනෙලෙන් දෙන එකද? මත් කාලයක් ඕකක් දාල කාමරෙන් එලියෙ ඩොංගල් එකක් එල්ලන් හිටියා. ඒ කාලේ තමයි මේ එකවුන්ට් එක හැදුවෙ.
ou sudda. mekata dongle eka gahala janelen ellanna oneජනෙලෙන් දෙන එකද? මත් කාලයක් ඕකක් දාල කාමරෙන් එලියෙ ඩොංගල් එකක් එල්ලන් හිටියා. ඒ කාලේ තමයි මේ එකවුන්ට් එක හැදුවෙ.
SLT 4G Ganna SLT nathnum Mobitel Signal walin wada karanawa dan SLT eken dena routers.මම Dialog Hotline එකට කතා කරලා පැමනිල්ලක් දැම්මා අප්‍රියෙල් 14 දවස් වල හොදටම Internet Slow වුන නිසා.
Dialog එකෙන් මට Call කරලා කිව්වේ ඒ දවස් වල ලෝඩ් එක වැඩි නිසා Slow වෙනවා ඇති දවස් කිහිපයකින් හරි යයි කියලා හරි ගියේ නැතිනම් අය කියන්න කියලා කිව්වා මට කතා කල Agent.
කිව්වා වගේම ඒ අවුල අප්‍රියෙල් 22 වගේ වෙනකොට හරි ගියා ඊට පස්සේ හොදටම Speed තිබුණා.
දැන් සතියක ඉදලා හවස 6 රෑ 10 අතර මේ ටිකේ Kbps 40-50 වගේ එන්නේ සයිට් වලට යන්නම බෑ මේක මම Chat එකට කිව්වාම මට දෙනෙන් මේ වගේ reply එකක්
![]()
![]()
දැන් දවසෙම Slow උනත් මට හදා ගන්න බැරි වෙයි මේ කෙස් එක නිසා එදා මට කතා කල වෙලාවේ අර Agent එකෙන් එහෙම කිව්වේ නැහැ එයාල කිව්වේ දවස් 3-4 බලලා Slow නම් මට කතා කරලා පැමණිලි කරන්න කියලා. මේකට දැන් මොකද කරන්නේ ?
ඒක ගන්න ඕනේ බන් , දැන් Slow බන් Dialog එකට කිව්වා ම උන් කියනවා කරන්න දෙයක් නැහැ මගේ පැමණිලි බාර ගන්න බෑ මාස 6 යනකම් කියලා මම කිව්වා TRCSL එකට කියනවා කියලා එහෙනම් බැරිනම් සිම් එක කපනවා කියලා 2012 ඉදලා බන් Use කරන්නේ නොකඩවා බිල් ගෙවනවා එත් ඔහොමයි සලකන්නේ මුන්SLT 4G Ganna SLT nathnum Mobitel Signal walin wada karanawa dan SLT eken dena routers.
Mobile Broadband use karanna epa Home Broadband Router ekak ganna SLT 4G package ekak ekka nathnum SLT 4g Prepaid.
meka podk explain karanna puluwanda mcn?CA thiyena Router ekak ganin, ubata Single band ekak enwa aththe.
ෆයිබර් නැහැ කිව්වා බන් මෙහෙ මම ගියාඋඹට ෆයිබර් ගන්න බැරිද මචං
ස්පිඩ් අවුලක් නම් නැ එකේ
උබ උන්ට කරදරයක් වෙලා ඇති. වැඩක් කරගන්න විදිහක් තියනවා. ඒ විදිහට කරපන්. මුලින්ම prepaid connection ගන්න එපා. Postpaid ම ගනින්. අනික දෙක අබේ නමට ඔය ගන්න ලබ්බවල් ගන්න එපා. කොම්පැණියට ගනින්. Cooperate agent කෙනෙක්ය අල්ල ගනින්. හැම ලබ්බේම කනෙක්ෂන් ගන්න එපා ඩයලොග් නම් ඩයලොග්. නැත්නම් වෙන එකක්. කෝපරෙට් නම් ඕනේ මගුලක් කරගන්න පුළුවන්. අනික ඔය හැම එකටම දෙන සල්ලෘ වලින් හොඳ package එකක් ගන්න පුළුවන්. අද මම ඔෆිස් රවුටරයක ඔය slow case එක තිබිලා කියලා හදා ගත්තා රවුටරේ නල්ලූර් වල මම කොළඹ. අද customer service busy. කෝල් හතරක් පහක් ගන්න උනා. එහෙන් log වෙලා මොකක් හරි කලා දැන් හරි. උබට වෙලා තියෙන්නේ වැඩක් හරියට කරගන්න දන්නේ නැතිකම. Isp ට වදයක් වෙන්න එපා උට asset එකක් වෙයන්. එතකොට කරගන්න පුළුවන් ඕනේ දෙයක්. ගිය සතියේ statics ip එක්ක routers දෙකක් ගත්තා dialog slt දෙකෙන්ම. Slt නම් ගෙනල්ලා දුන්නා. Dialog head office ගියා ගත්තා. දවසකට කලින් ඉල්ලලා.ගනුදෙනු කරපන් agent එක්ක.ඒක ගන්න ඕනේ බන් , දැන් Slow බන් Dialog එකට කිව්වා ම උන් කියනවා කරන්න දෙයක් නැහැ මගේ පැමණිලි බාර ගන්න බෑ මාස 6 යනකම් කියලා මම කිව්වා TRCSL එකට කියනවා කියලා එහෙනම් බැරිනම් සිම් එක කපනවා කියලා 2012 ඉදලා බන් Use කරන්නේ නොකඩවා බිල් ගෙවනවා එත් ඔහොමයි සලකන්නේ මුන්
මේක Postpaid තමයි Data Only Connection එකක් 2012 ඉදලා මම Use කරන්නේ, මට Dialog හොද නිසා තමා මෙචර කාලයක් Use කරේ උන්ගේ Service එක හොදයි, එක නිසා තමා මෙචර කාලයක් Use කරේ මගේ හැම දෙයක්ම Dialog එකෙන් අරන් තියෙනේ Mobile Phone එක Dialog , SMS Geteway , Payment Gateway ඉදලා හැම දේම සිම් තියෙනවා ගොඩක්, මට Club Membership එකත් තියෙනවා.උබ උන්ට කරදරයක් වෙලා ඇති. වැඩක් කරගන්න විදිහක් තියනවා. ඒ විදිහට කරපන්. මුලින්ම prepaid connection ගන්න එපා. Postpaid ම ගනින්. අනික දෙක අබේ නමට ඔය ගන්න ලබ්බවල් ගන්න එපා. කොම්පැණියට ගනින්. Cooperate agent කෙනෙක්ය අල්ල ගනින්. හැම ලබ්බේම කනෙක්ෂන් ගන්න එපා ඩයලොග් නම් ඩයලොග්. නැත්නම් වෙන එකක්. කෝපරෙට් නම් ඕනේ මගුලක් කරගන්න පුළුවන්. අනික ඔය හැම එකටම දෙන සල්ලෘ වලින් හොඳ package එකක් ගන්න පුළුවන්. අද මම ඔෆිස් රවුටරයක ඔය slow case එක තිබිලා කියලා හදා ගත්තා රවුටරේ නල්ලූර් වල මම කොළඹ. අද customer service busy. කෝල් හතරක් පහක් ගන්න උනා. එහෙන් log වෙලා මොකක් හරි කලා දැන් හරි. උබට වෙලා තියෙන්නේ වැඩක් හරියට කරගන්න දන්නේ නැතිකම. Isp ට වදයක් වෙන්න එපා උට asset එකක් වෙයන්. එතකොට කරගන්න පුළුවන් ඕනේ දෙයක්. ගිය සතියේ statics ip එක්ක routers දෙකක් ගත්තා dialog slt දෙකෙන්ම. Slt නම් ගෙනල්ලා දුන්නා. Dialog head office ගියා ගත්තා. දවසකට කලින් ඉල්ලලා.ගනුදෙනු කරපන් agent එක්ක.
උබ වදදීලා නැහැ කියලා පේනවා. අපේ ඔපිස් connection වලට අපි දෙන වද වල හැටියට උන් අවුරුදු ගානක් කම්පේලේන් වලට අපේ no block. කරන්න ඕනේ. Agent කෙනෙක් ඉන්නවා ඕනේම corporate account එකකට. ගියොත් වෙන කෙනෙක්ට බාර දෙනවා. Corporate විදිහට වැඩ කර ගනින්. එතකොට ඔය කරදර අඩුයි. අනික උන් priority දෙනවා.මේක Postpaid තමයි Data Only Connection එකක් 2012 ඉදලා මම Use කරන්නේ, මට Dialog හොද නිසා තමා මෙචර කාලයක් Use කරේ උන්ගේ Service එක හොදයි, එක නිසා තමා මෙචර කාලයක් Use කරේ මගේ හැම දෙයක්ම Dialog එකෙන් අරන් තියෙනේ Mobile Phone එක Dialog , SMS Geteway , Payment Gateway ඉදලා හැම දේම සිම් තියෙනවා ගොඩක්, මට Club Membership එකත් තියෙනවා.
හැමදාම වද දෙන්න නම් ගියේ නැහැ බන් උන්ට උන් හැබැයි වරදවලා බිල් වගයක් වැඩි කරලා තිබුණා මගේ පැකේජ් එක දෙසැරයක් Active කරලා ඒ පැකේජ් එක අයින් කරවා ගන්න නම් මට ගොඩක් කතා කරන්න වුනා, උන් කියනවා මගේ පැමනිල්ල බාර ගන්න බෑ කියලා මාස 6 යනකම්. දැන් සිම් එකේ මොන අවුල ආවත් හදා ගන්න බෑ මම හෙට සිම් එක කපලා දාන්න හදන්නේ ඒ නිසා
Cooperate වලදී දෙන Agent හැමදාම ඉන්නවා ද බන් ? ඌ අයින් වෙලා ගියොත් වෙන එකෙක් දෙනවා ද ?
මගේ Payment gateway එකට දුන්න එකා නම් අයින් වෙලා ගිහින් ඌ දැන් වෙන කොම්පැනියක වැඩ මට අය එකෙක් දුන්නේ නැහැ දැන් මම E-mail දාලා කරගන්නේ ඕනේ කමක් වුනාම.