Internet Slow අවුල හදන්නේ නැහැ

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    wedak ne bn, connection 8 k withara tiyena matath slow. 1 bar enneth dan hawa hada dakinawa wage
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    උබ වදදීලා නැහැ කියලා පේනවා. අපේ ඔපිස් connection වලට අපි දෙන වද වල හැටියට උන් අවුරුදු ගානක් කම්පේලේන් වලට අපේ no block. කරන්න ඕනේ. Agent කෙනෙක් ඉන්නවා ඕනේම corporate account එකකට. ගියොත් වෙන කෙනෙක්ට බාර දෙනවා. Corporate විදිහට වැඩ කර ගනින්. එතකොට ඔය කරදර අඩුයි. අනික උන් priority දෙනවා.
    බලන්න ඕනේ මම ගන්න , කලින් මම එකක් ගන්න ගිහින් අයින් කළා එදා මටම වෙනවා Agent කෙනක් දුන්නා මට ලගදි හිතුණා මුන් දෙන වැඩ තිස් දෙකේ හැටියට එහෙම එකක් ගන්න එක හොදයි කියලා

    wedak ne bn, connection 8 k withara tiyena matath slow. 1 bar enneth dan hawa hada dakinawa wage
    ඔව් බන් එපා වෙනවා , උන්ගේ CS වල එවුන් ගහන්න වගේ කතාව කිසිම සැලකිල්ලක් නැහැ
    වැඩ නැතුව බිල් ගෙවන්න ඕනේ වගේ කතව උන්ගේ
    ------ Post added on Jun 3, 2024 at 2:41 PM
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අද නං slt ඒහෙමත් ස්ලෝව් සිග්නල් ඇත්තෙම් නැහැ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Dongal කොහොමත් ස්ලෝ
    හවසට විතරයි Slow අනිත් වෙලාවට අවුලක් නැහැ
    හුවවේ Dongle අවුලක් නැහැ හොදට හොයලා අරන් තියෙන්නේ මම
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    හවසට විතරයි Slow අනිත් වෙලාවට අවුලක් නැහැ
    හුවවේ Dongle අවුලක් නැහැ හොදට හොයලා අරන් තියෙන්නේ මම
    ඔව් ඉතින් ඒක තමා කිව්වේ Dongle Slow කියලා
    හවස් වෙන කොට Traffic වැඩි වෙනකොට Slow අනිත් වෙලාවාව Off Peak නේ එතකොට Speed
    Router ඒකක Performance
    Dongle ඒකක නැහැ
    සෑහෙන Speed එකක් ගන්න පුළුවන් SIM එක S10 හරි M60 එකකට හරි දැම්මා නම්
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    meka podk explain karanna puluwanda mc
    Carrier Aggregated රවුටර්, පෝන් වලට පුලුවන් Multiple Signal Band, Multiple Towers Combine කරලා සිග්නල් ගන්න. එතකොට Speed එක වැඩි වෙනවා. 5G ඩිවයිස් අනිවාර්යයෙන්ම වැඩකරන්නේ එහෙමයි.