Dialog DNS අවුලක්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Dialog තියෙන අය කියන්න මේ සයිට් වලට යන්න පුළුවන් ද කියලා (dialog default DNS වලින් චෙක් කරලා කියන්න , VPN එහෙම නැතුව )

    අද හවස ඉදලා ගොඩක් ස්යිට් වලට යන්න බෑ වෙන කෙනුකුත් කිව්වා මට එයාට එහෙමයි කියලා

    Google DNS දැම්මොත් යන්න පුළුවන්

    ලංකාවේ සමහර වෙබ් සයිට් වලට යන්න බෑ හවස ඉදලා

    මොකද කරන්නේ මේ අවුලට ?

    http://unixcop.com/
    http://linuxinsider.com/
    https://www.ostraining.com/
    http://forums.sentora.org/
    https://forum.vestacp.com/
    http://www.chenweiliang.com/
    https://directadmin.com/


    උබ DirectAdmin පාවිච්චි කරනවද.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    උබ DirectAdmin පාවිච්චි කරනවද.
    ඔව්, අපිට ඔය Panel එක Install කරපු Shared Hosting Server එකක් තියෙනවා. තව අඩුවට Unlimited License දෙනවා අපෙන් ගන්න VPS වලට
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඔව්, අපිට ඔය Panel එක Install කරපු Shared Hosting Server එකක් තියෙනවා. තව අඩුවට Unlimited License දෙනවා අපෙන් ගන්න VPS වලට

    Yes, it's a good control panel. But we can't compete with cPanel
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,189
    113
    Sri Lanka
    hawasata wada nati vanawa machan danuth ehamai mata
    Dialog Mobile Internet. මාත් දැන් බැලුව. දැන් වැඩ නෑ. මොකක්ද දන්නෙ නෑ මේ මල සීන් එක. මාර කරදරයක්....

    SLT.LK එකට වත් යන්න බෑ. ඉතින් කොහෙද... 10 වෙනකන් ඉන්න තියෙන්නෙ. 10 ට හරියනව :P
    ------ Post added on Aug 27, 2021 at 6:46 PM
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    fff
    fff
    fff
    fff
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Dialog Mobile Internet. මාත් දැන් බැලුව. දැන් වැඩ නෑ. මොකක්ද දන්නෙ නෑ මේ මල සීන් එක. මාර කරදරයක්....

    SLT.LK එකට වත් යන්න බෑ. ඉතින් කොහෙද... 10 වෙනකන් ඉන්න තියෙන්නෙ. 10 ට හරියනව :P
    ------ Post added on Aug 27, 2021 at 6:46 PM
    Google DNS දාන්න මචන් මම Google DNS දැම්මා ම වැඩ කළා

    IPV4 / IPV6 දෙකම දාන්න ඕනේ Google DNS වල අපි IPV4 එක දාලා try කොලොත් වැඩ නෑ එකට හේතුව ipv6 වලින් Connect වෙන්නේ dialog වලින් නිසා. එක්කෝ IPV6 Disable කරන්න ඕනේ Windows වල මගේ වැඩ මම IPV6 අයින් කලා

    fZOkiqW.png
     
    • Like
    Reactions: sajith.xp.pk

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Yup, the same issue occurs ealier with Dlg HBB. VPN වැඩ :P
    VPN Wada , Man Yanne Google DNS Walin , Google DNS / Cloudflare DNS Danawanm IPV4/IPV6 Dekama Danna one IPV4 IP eka vithrak dala wada karanne naha.

    Google DNS දැම්මම වැඩ කරන්න තියෙන ප්‍රවණතාවය 20% ක් විතර මේ සිද්ධියේදි. ISP ගෙ DNS Resolver කේස් එකක් මේක.
    ada aula hadala wage hodata wada
    ------ Post added on Aug 28, 2021 at 7:25 PM