Dialog තියෙන අය කියන්න මේ සයිට් වලට යන්න පුළුවන් ද කියලා (dialog default DNS වලින් චෙක් කරලා කියන්න , VPN එහෙම නැතුව )
අද හවස ඉදලා ගොඩක් ස්යිට් වලට යන්න බෑ වෙන කෙනුකුත් කිව්වා මට එයාට එහෙමයි කියලා
Google DNS දැම්මොත් යන්න පුළුවන්
ලංකාවේ සමහර වෙබ් සයිට් වලට යන්න බෑ හවස ඉදලා
මොකද කරන්නේ මේ අවුලට ?
http://unixcop.com/
http://linuxinsider.com/
https://www.ostraining.com/
http://forums.sentora.org/
https://forum.vestacp.com/
http://www.chenweiliang.com/
https://directadmin.com/
ඔව්, අපිට ඔය Panel එක Install කරපු Shared Hosting Server එකක් තියෙනවා. තව අඩුවට Unlimited License දෙනවා අපෙන් ගන්න VPS වලටඋබ DirectAdmin පාවිච්චි කරනවද.
ඔව්, අපිට ඔය Panel එක Install කරපු Shared Hosting Server එකක් තියෙනවා. තව අඩුවට Unlimited License දෙනවා අපෙන් ගන්න VPS වලට
hawasata wada nati vanawa machan danuth ehamai mataDialog 4G okkoma wedane
Dialog Mobile Internet. මාත් දැන් බැලුව. දැන් වැඩ නෑ. මොකක්ද දන්නෙ නෑ මේ මල සීන් එක. මාර කරදරයක්....hawasata wada nati vanawa machan danuth ehamai mata

Google DNS දාන්න මචන් මම Google DNS දැම්මා ම වැඩ කළාDialog Mobile Internet. මාත් දැන් බැලුව. දැන් වැඩ නෑ. මොකක්ද දන්නෙ නෑ මේ මල සීන් එක. මාර කරදරයක්....
SLT.LK එකට වත් යන්න බෑ. ඉතින් කොහෙද... 10 වෙනකන් ඉන්න තියෙන්නෙ. 10 ට හරියනව
------ Post added on Aug 27, 2021 at 6:46 PM
VPN Wada , Man Yanne Google DNS Walin , Google DNS / Cloudflare DNS Danawanm IPV4/IPV6 Dekama Danna one IPV4 IP eka vithrak dala wada karanne naha.Yup, the same issue occurs ealier with Dlg HBB. VPN වැඩ![]()
ada aula hadala wage hodata wadaGoogle DNS දැම්මම වැඩ කරන්න තියෙන ප්‍රවණතාවය 20% ක් විතර මේ සිද්ධියේදි. ISP ගෙ DNS Resolver කේස් එකක් මේක.
thama ne. samahara unta thiyenawa thawama.ada aula hadala wage hodata wada