HNB Digital App එකෙන් ක්‍රෙඩිට් කාර්ඩ් බිල් එකක් පේ කරන්නේ කොහොමද?
මේකේ Credit Card Payment කියලා ඔප්ශන් එකක් තියනවා.එතන ක්‍රෙඩිට් කාර්ඩ් නම්බර් එක ගහලා පේ කරාම හරිද?බෑන්ක් එකක් එකවුන්ට් එකක් සිලෙක්ට් කරන්න නෑ.එහෙම කරොත් පේමන්ට් එක අවුලක් නැතුව සෙට්ල් වෙනවද? (LOLC & Com Bank ක්‍රෙඩිට් කාඩ් දෙකක පේමන්ට් දාන්න තියෙන්නේ)

වැඩේ හරි.Thanks Y'all
Last edited: