හොඳටම ඇති කියලත් හිතෙනව ම
eeka nam mooda adahasak
anna eeka nam hondai
eeth mahana wenna kalabala wenna epaa
ekakata ekak wenas haamuduruwarun ge bana ahanna
podi podi clip nemei
eka ekkanaa kapala hadapuwath nemei
payak 2k eka digata thiyana diga eewa thiyanawa
eka ma swaamin wahansee ge eewa ahanna epaa
eka ekkanaage eewa ahanna
ethakota oyaata hithei menna meeke kiyana dee aththak thiyanawa kiyala
anna ethakota eyaage eewa tikak wedi pura ahanna
ee athare thawa thawa anith ayage eewath ahanna
මට පොඩි කාලේ ඉදල තිබ්බ ප්‍රශ්නයක්
බුදු / පසේ බුදු කෙනෙක් කියන්නේ
නිවන/ නිවන් දකින විදිය හොයා ගන්න
කෙනාලු එතකොට
මහා රහත් කියන්නේ බුදු කෙනෙක්ගෙන් හෝ
උන් වහන්සේ ගෙන් අසා දැනගත්ත කෙනෙකුගෙන්
නිවන් දකින system එක (ඒ අදාළ කාරනාව)
අහල දැනගෙන ඒ ඔස්සේ කටුතු කරලා
නිවන් දකින අයටලු
එතකොට දැන් අපි try කරන්නේ බුදු වෙන්න නෙමෙයි නේ
ඒ කියන්නේ අපි කාගෙන් හරි නිවන් දකින විදිය අහගන්න ඕනේ
(බාවනා කරන්න කලින්)
ඉතින් මොකක්ද ඒ බන ටික
අන්න ඒ ටික හොයන්න පුළුවන් තරම් එක එක්කනාගේ බන අහන්න
සත්තු මරන්න එපා පවු සිද්ද වෙනවා කියන එක තේරුම් ගන්න
බුද්දහගමේ වෙන්න ඕනේ නැ
තුවාලයක් උනාම වේදනාවයි දුකයි කියල තේරුම් ගන්න පොඩි කාලේ
එක පාරක් වැටිලා තුවාල උනාම ඇති
එක නිසා එක එක ස්වාමින් වහන්සේලාගේ බන අහන්න
attach karala thiyana eka
print karala thiyaaganna
mal mal puuja karana welaawata karanna